සමාජ සත්කාර

සිසු දරු සරණ 2017 - කොස්ගුලන ප‍්‍රාථමික විද්‍යාලය

පයින් සැතපුම තුනහාමාරක්…. ෆෝ වීල් වාහනයක සැතපුම් අටක්…. නායගිය ගල්පෙරලුණු මඩවගුරු වු මහවැසි දියෙන් දෝරගලන පාරක්…. පාසලට පිටුපසින් නායයන කන්දක්….. පන්ති හයක් ගුරුවරු තුනක්….. ප‍්‍රථිපාදන පසෙක ලා දහ අට වසරක් පාසල ගොඩනගමින් පන්ති පහකට උගන්වන විදුහල්පති වරයෙක්….. කූඩැල්ලන් පිරුණු දිනපතා වහින සිංහරාජ මායිමේ පාසලක්….

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!