විශ්ව පිළියම්

දිනා ගැනීමේ මාර්ගයයි අනෙක අත හැරිමේ මාර්ගය

මට මගේ ගුරුවරයකු මෙන්න මෙහෙම කිව්වා”

අප ජිවත් වන්නේ කලි යුගය තුළ ඒ කියන්නේ ධර්මතා ගිලිහිණු යුගයක මේ නිසා කලි යුගයට පෙර දැණුම ඒ අයුරින්ම යොදා ගැනීම හරහා අවසන් අරමුණක් වෙත ගමන් කල නොහැකි බව……

මම එක ගැන හිතින් තර්ක කලා ……

ඒ නිසාම එය භාවිතාවේ යෙදවිය යුතු අයුරු මා අවබෝධ කොට ගත්තා…

ඒ නිසයි අද ලංකාවේ ඕනම කෙනෙක් කුණ්ඩලිණිය ගැන අහන ඔ්නම ප‍්‍රශ්ණයකට උත්තර දෙන්න අත්දැකීම් ලබන්න පුලුවන්වෙන්නේ හා ආර්ය මගේ යන හිමිවරුන් තුළ සමත හා විදර්ෂනා කියලා වචන දෙකක් පමණක් ඉතිරි වෙන්නෙත් ……….

අන්තිමට මට මගේ ගුරු කියපු දෙය තමයි ඔබ ඔබට කැමති මාර්ගයකින් 4 වෙනි මට්ටම වෙත ගමන් කරන්න ……

එතනින් එහාට ඔබට තෝරා ගැනීමට මාර්ග දෙකක් ඇත ….

එකක් නම් දිනා ගැනීමේ මාර්ගයයි අනෙක අත හැරිමේ මාර්ගයයි……

මා තෝරා ගත්තේ දිනා ගැනීමේ මාර්ගය……….

මම ආශ්‍රමයට පැමිණෙන සියල්ලන්ටම කියලා දෙන්නෙත් ඒ මාර්ගය
මොකද මම මගේ රුගෙන යෑම අවබෝධ කරගෙන තියෙනවා…..

අන්න එ නිසාම සෑම කාලයකදීම මෙන්ම මේ මොහොතේදිවත් මා වටා ඉන්න දරුවෝ නොසැලී සවිමත්ව ඉන්නවා.
මා ඔහුන්ට කියාදුන් දිනා ගැනීමේ මග එයයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!