සමාජ සත්කාර

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය
යන පරමාර්ථය මුල්කොට ගණිමින්
ගොඩනැගුණු ආශ්රමයේ මුලික අරමුණක් වනුයේ හෙළය නගා සිටුවීමය.
හෙළය නගා සිටුවීමටනම් බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකල යුතුය.
මේ සියලු සමාජ සත්කාරයන්හී අරමුණ එයයි.
මෙහි ඇති සෑම කාර්යයක්හීම සාර්ථකත්වය
ආශ්‍රමය වටා සවිමත්ව බැදී ඇති දරු පිරිසයි.
රට වෙනුවෙන් හෙට ලොව වෙනුවෙන් යුතුකම වෙනුවෙන්
පෙළ ගැසෙමු අප…. නොනැවතී ඉදිරියටම…
රුසියානු විප්ලවයට පණ දෙන්නේ රුසියානු සාහිත්‍යය විසින් කියන එක ප්‍රසිද්ධ කථාවක්.. ඒ කියන්නේ විප්ලවයටත් දැණුම අවශ්‍යයි... අපේ රටේ දෙවරක්ම විප්ලවය...
පාසලේ ජලමුලාශ්රය පරික්ෂා කල නිලදාරීන් කිව්වලු ලමයින්ට කිසිසේත වතුර බොන්න දෙන්න එපා වතුර එතරම්ම අපිරිසිදුයි කියලා.... ඒ කියන්නේ වකුගඩු ආසාදන...
අපේ ගෙවල් වලට ඉහලින් පියඹායන කුරුල්ලෝ අපි දැකලා තියෙනවා..... ඒත් නිකමටවත් හිතුනද හිසට ඉහලින් ඉගිලී ගිය මෝටාර් මල්ටි බැලර් දැක්කොත්...
පයින් සැතපුම තුනහාමාරක්.... ෆෝ වීල් වාහනයක සැතපුම් අටක්.... නායගිය ගල්පෙරලුණු මඩවගුරු වු මහවැසි දියෙන් දෝරගලන පාරක්.... පාසලට පිටුපසින් නායයන කන්දක්........



















