දේවයාණි

ඇය වු  කලී සිවු හෙළ සිවුවරම් දෙවියන්ගෙන් අභිසෙස් ලද

තුන් ලොව දිග් විජය කර දේවත්වයෙන් පිදුම් ලද සිවු හෙළයේ එකම අධිරාජිනියයි.

ගුරුවරයා පැවරූ වගකීම අවියක් කොට ගනිමින්

තුන් ලොවම එකම ධජයක් යටතට ගත් ඇය,

ලංකාවේ පත්තිණි  ලෙසින්ද, ඉංදියාවේ දුර්ගා ලෙසින්ද,

බැබිලලෝනියාවේ එරෙෂ්කිගල් ලෙසින්ද, අනුනාකිවරු අතර ඉනන්නා ලෙසින්ද,

ලෝකය පුරා වන්දනාවට පාත‍්‍ර වෙයි.

22 10 2020
නාග සුමාලිගේ සහාය දේවයාණි කුමරියට. ” දේවයාණි 8 “

දේවයානි කුමරිය තම දරුවන් හා රාවෝ බලකාය මුල් කර ගනිමින් තම හමුදා බලය ගොඩනැඟූ බව පෙර ලිපි වලින් මා පෙන්වා...

වැඩිදුර කියවන්න
14 10 2020
දේවයාණිය ජාන තාක්ෂණයෙන් දරුවන් තනයි. ” දේවයාණි 7 “

දේවයානි කුමරියට දරුවන් පහක් සිටි බව පෙර ලිපියක මා සඳහන් කළ බව ඔබට මතක ඇති, එසේ වුවත් එම දරුවන් පස්...

වැඩිදුර කියවන්න
24 09 2020
හෙළ කතුන් රණ ලියන් කල රාවෝ බලකාය ” දේවයාණි 6 “

දේවයාණි කුමරිය හෙළ සිහසුනට පත් වීමත් සමගම ඇය සිය සැලසුම් සකසන්නට වූයේ යුදමය සැළැස්මක් ඔස්සේ බව අප මේ වනවිටත් දන්නා...

වැඩිදුර කියවන්න
24 09 2020
මායා අසුරයා ලංකා පුරය ගොඩනගයි ” දේවයාණි 5 “

තාරක, සූරපද්ම හා සිංහමුඛ යන දේවයාණියගේ දරුවන් වැඩිවියට පත්වත්ම බලිපුරය මුල් කරගෙන ක‍්‍රියාත්මක වූ හෙළ රාජ්‍යයේ මූලික පාලන ඒකක තුන...

වැඩිදුර කියවන්න
24 09 2020
විශ්ව පාලනයට ගෙනා බලි යාගය ” දේවයාණි 4 “

හිරණ්‍ය කාෂ්‍යප යුගයේදී උත්තරධ‍්‍රැවයේ සිදුවූ මහා අයිස් කඳු දියවී යෑම හින්දුන් ඔවුන්ගේ ග‍්‍රන්ථයන් තුළ සටහන් කළේ හිරණ්‍ය කාෂ්‍යපගේ ඇස්වලින් පිටවූ...

වැඩිදුර කියවන්න
24 09 2020
තුන්ලොව දිනන යුද සැලසුමේ වී වගාවට මුල්තැන ” දේවයාණි 3 “

දේවයාණි කුමරියට හෙළ අසුර අධිරාජ්‍යයේ කිරුළ හිමිවීමට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ ඇය සතු වූ තීක්ෂණ යුදමය ඥානයයි. ඇය හෙළ සිහසුනට...

වැඩිදුර කියවන්න
23 09 2020
අගුටු මිට්ටාගේ කුමන්ත‍්‍රණයෙන් හෙළ රජ කිරුළ ගැලවෙයි ” දේවයාණි 2 “

අනන්ත නම් නාග රාජයාගේ දරණය මත නිදා සිටින මහා විෂ්ණුගේ නාභියෙන් පැන නැගී නෙලුමක වැඩ සිටින මහා බ්‍රහ්මයා විසින් විශ්වය...

වැඩිදුර කියවන්න
23 09 2020
දෙවියන් අතරට ගිය හෙළ රුජිණ ” දේවයාණි ” 1

හෙළ ජාතිය වූ කලී ලොව අන් කිසිදු ජාතියකට සමකළ නොහැකි ජාතියකි. වසර දස දහස් ගණනක් ඈත අතීතයට දිවයන හෙළ ශිෂ්ටාචාරයේ...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close