අපේ ගම

හැම කෙනෙක්ටම ගමක් ඇත. පැරණි ගම හා වර්තමාන ගම යනු එකක් නොව දෙකකි.
පැරණි ගම යනු කුමක්ද කියා අද දරුවෝ නොදනිති.
එදා ගම මිනිසුන්ට ජීවය දුන් අතර අද මනිසුන් ජීවය සොයා ගමෙන් නගරයට ඇදෙති.
එදා ගමේ සිටි නිර්ව්‍යාජ වූ ගැමියා එහි නැත. එදා තිබූ පරිසර පද්ධතිය අද නැත. එදා එහි වූ ගැමියා විදි ජීවිතය අද විඳින්නේ ද නැත.
“ගම” යන්න හදවතින්ම විඳි අවසන් පරපුර දශක දෙකකට තුනකට කලින් උපන් දරුවන් පමණි

29 11 2025
දළදා වතුර හා 2025 මහා ගංවතුර

ලංකාවේ මහා ගංවතුර කිහිපයක් ගැන මිනිස්සුන්ගේ මතකයේ තියෙනවා . ඒ කිහිපයකට සුවිශේෂී සිදුවීම් මුල් වුණා කියලා මම අහලා තියෙනවා ....

වැඩිදුර කියවන්න
22 09 2025
ගඩොල් කෝච්චියෙන් කොස් කන්දේ අතීතයට ….

ඉස්සර කොස්කඳවිල පහුකරලා අරංගල පැත්තට යද්දි කිලෝමීටරයක් විතර දිග ගල් කන්දක් තිබ්බා ... අපි දකින කාලෙත් ඕක කඩනවා ඒ ගල්...

වැඩිදුර කියවන්න
04 06 2025
ගඩොල් කෝච්චියෙන් කොස් කන්දේ අතීතයට ….

කොස් කන්දේ විල කුඩා කඩමණ්ඩියක් විය. එය කුඩා උවත් සියලු අවශ්‍යතා සපුරු කඩමණ්ඩියකි . කොළඹට යන බස් සහ කොළඹ සිට...

වැඩිදුර කියවන්න
16 11 2020
කොස් කන්දේ විල

අදින් දශක හතරකට පමණ පෙර නගරය හා ගම යනු එකක් නොව දෙකකි. සිදාදිය අරුමෝසම් වු අතර ගම සරල විය. ගැමියාගේ...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close