Arrival of Alien

වසර බිලියන 2 කට වඩා පැරණි න්‍යශ්ටික බලගැන්වීම් සහිත පරිසර කලාපයක් අප්‍රීකාවේ

න්‍යෂ්ටික බලය යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ලෝකයේ බලවත් රටවල් බොහෝමයක න්‍යෂ්ටික බලගැන්වීම් සිදු කෙරෙති.

න්‍යෂ්ටික බලගැන්වීම උදෙසා බොහෝ විට භාවිතා කරන්නේ යුරේනියම් යන විකිරණශීලී ඛනිජයයි.

න්‍යෂ්ක බලය බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරන රටවල් කිහිපයක්ව වතින අතර එහි දියුණුම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක්කේ අඟහරු ග්‍රහයා මතට 2001 වසරේ පෙබරවාරි මාසේ යවන ලද රෝවරය එහි ක්‍රියාකාරිත්වය පදනම් ව ඇත්තේ න්‍යෂ්ටික බලය මත වීමයි.

කෙසේවතත් න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීම හා ඒ පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ මෑත සියවසට ලඝුවේ.

එවන් පරිසරයක ප්‍රංශ පර්යේෂකයෙකු විසින් බටහිර අප්‍රිකාවේ සිදුකරන ලද පර්යේෂණයක දී වසර බිලියන 2 කට වඩා පැරණි න්‍යශ්ටික බලගැන්වීම් සහිත පරිසර කලාපයක් හඳුනාගෙන ඇත.

මෙම හඳුනාගත් කලාපය වර්ග කිලෝමීටර දෙක හමාරකට වඩා විශාල වන අතර එහි ඇතිි යුරේනියම්   ප්‍රතිශතය ර්තමානයේ නිස්සාරණය කෙරෙන ප්‍රතිශතයට වඩා බොහෝ ඉහළ අගයක් ගනී.

එසේම ඉතා  ප්‍රභල මට්ටමේ යුරේනියම් කාණ්ඩ තුනක්ම ෙම ප්‍රදේශය පුරා දැකගත හැකි වේ.

පර්යේෂකයන්ගේ අදහස වන්නේ ෙය ඈත අතීතයේ න්‍යෂ්ටික බලගැන්වීම් සිදුකළ කලාපයක් වීමේ හැකියාව පවතින බවයි. මක්නිසාදයත් යම් උල්කාපාත හෝ නත් හේතු මත ඇතිවන න්‍යෂ්ටික ක්‍රියාකාරීත්වය කදී මෙතරම් ශුද්ධ න්‍යෂ්ටික වෙන්වීම් දැකගත හැකි නොවීමයි.

මාගේ නිගමනයට අනුව පෘථිවි ශිෂ්ඨාචාර කරණයේ මුල් කාලීන යුගවල දී ිටසක්වල ක්‍රියාකාරකම් බහුලව සිදුවී ඇත්තේ අප්‍රිකාව කේන්ද්‍ර කොට ගනිමින් ය. එයට හේතුව වූයේ පෘථිවිය හා සම්බන්ධ වූ බොහෝ ජීවී කාණ්ඩවල අරමුණ වූයේ ප්‍රිකානු භූමිය තුළ ඇති රන් ගවේෂණය කිරීමයි.

එසේම හෝමෝ සේපියන් මානවයා නිර්මාණය කිරීමට පදනම් වූ පර්යේෂණගාරය පවා ප්‍රිකානු භූමිය තුළ පිහිටි බවට විශ්වාසයක් පවතී.

මෙවන් තත්ත්වයන් තුළ පිටසක්වලයින්ගේ න්‍යෂ්ටික බලාගාරයක් පැවති භූමියක් විය හැකි යැයි අනුමාන කළ හැකිය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x