Arrival of Alien

රේඩියෝ දුරේක්ෂය බිද දමමින් සිරියන් වරු පැමිණියාද ?( sirians Alien )

2020 අගෝස්තු මස 9 වෙනිදා විශ්ව මූලය වෙතින් මගේ මනසට පණිවිඩයක් ලැබුණි.

නිල් ඇස් ඇති මිනිසුන් පෘථිවියට ළඟා වෙමින් පවතී. නිල් ඇස් ඇති මිනිසුන් පෘථිවිය කිරුලු දැරීමට ආසන්නය.

ඔවුන්ගේ ශරීරය නිල් පැහැයෙන් යුක්තය. ඔහුගේ පිටුපසින් පියාපත් දෙකකට සමාන යම් දෙයක් දිස්වේ. ඔවුන් ශාන්ත පිරිසක් ලෙසින් හැඟී ගියද මා එක්වරම ඔවුන් ශාන්ත පිරිසක් යැයි නිගමනයකට නොඑළඹියෙමි. එයට හේතු වූයේ ඔවුන්ගේ මුඛයේ ඌ දත් ඉතා තියුණු බවකින් යුතු වීමයි. ඔවුන්ගේ ස්වභාවය හා විශ්ව මූලයෙන් ලද පණිවිඩ මත මොහු පැමිණෙන්නේ යම්කිසි පිරිසකට බලපෑමක් ඇති කිරීමට බව මට හොඳින්ම පැහැදිලි විය.

මගේ මුල්ම නිගමනය වූයේ මොහු නෝර්ඩික් වරු විය යුතු බවය. එහෙත් නෝඩික්වරුන්ට පියාපත් නැත. බයිබලයට අනුව දෙවියන්ගේ පුත්‍රයින් සේ සලකන Nephilim වරුන්ටද ඇත්තේ මෙවන් පෙනුමකි. එහෙත් සත්‍ය ලෙසම මෙවන් වූ පිටසක්වලයින් පිළිබඳ මා හට අත්දැකීමක් නොවුණු හෙයින් එක්වරම මේ ඔවුන් මද යන්න සිතිය නොහැකි විය.

තරමක් හෝ එළඹිය හැකියි නිගමනය වූයේ nordic වරු දෙමුහුන් කරමින් නිර්මාණය වූ ්‍රැකෝ ජීවී කාණ්ඩයක් වීමේ ඉඩකඩක්ද පවතින බවයි.

කෙසේ හෝ අගෝස්තු 10 වෙනිදා එම ජීවී කාණ්ඩය මතක මකන දැලේ ඇති හිඩැස් හරහා පෘථිවියට ඇතුළු වුණි. එදිනම කිසිදු හේතුවකින් තොරව පෘථිවිය තුළ පිහිටා ඇති ලොව විශාලතම හා සංවේදීම රේඩියෝ දුරේක්ෂය වන Arecibo Observatory හදිස්සියේ බිඳවැටීමකට ලක් වූණි. ඉහළ හදිස්සි බිඳ වැටීමක් ලෙස නම් කරන්නට හේතුවන ප්‍රධානම කාරණාව වනුයේ මෙම බිඳ වැටීම සිදුවන මොහොතේ පරිසරික ගැටලුවක් හෝ නොපැවතීමයි.receiver platform එක රඳවා තබා ගැනීම සඳහා යොදා ඇති අඟල් තුනක් ඝනකම auxiliary cable යක් කැඩී යාම හේතුවෙන් ඩිස්කය මත මීටර් 30 ක පමණ වපසරියක් කඩා වැටුණි. ඒ හා සමගම මෙතෙක් සිදු කෙරුණු ිශ්ව නිරීක්ෂණය හා සංඥා ග්‍රහණය කර ගැනීම් නැවතුණි.

කැරබියන් මුහුදේ පිහිටි දූපතක් වන Arecibo හී පිහිටි මෙම දුරේක්ෂය ඇමෙරිකානු රජයේ තික තාරකා විද්‍යා මධ්‍යස්ථානයට අයත් වූවකි. ඇත්ත වශයෙන්ම මෙය අහඹුවක් විය හැකිද ?

මගේ උත්තරය වනුයේ එය අහඹුවක් නොවේ ය යන්නයි. පෙරදින විශ්ව මූලයෙන් ලද පණිවිඩය මෙයයි.

එසේනම් සත්‍ය ලෙසම පැමිණියේ කවුරුන්ද ? අපේ මනස ද ිවැරදි තොරතුරු ග්‍රහණය කරගත නොහැකි ලෙසින් බාධා ඇති කරමින් පෘථිවියට පැමිණ ඇත්තේ Canis Major නම් තරු රටාවට අයත් Sirius නම් තාරකා ත්‍රිත්වයේ සිටින Sirians ලෙස හඳුන්වන පිටසක්වල ජීවි කාණ්ඩ තුනෙන් එක් කාණ්ඩයකි.

Sirius A, Sirius B සහ Sirius C නම් වන ත්‍රිත්ව තාරකා (Trinary Star System) පද්ධතිය මුල් කොට පවතින මෙම ග්‍රහලෝක පිලිබඳ පෘථිවි විද්‍යාඥයින් විසින් තවම තහවුරු කර නොමැත.

එක් කාණ්ඩයක් Sirius A නම් තාරකාව මුල්කොට පවතින ග්‍රහලෝක වලින් පැමිණෙන අතර ඔහුන් යහපත් ජීවීන් වේ.

තවත් කාණ්ඩ දෙකක් Sirius B හා Sirius C නම් තාරකාව මුල්කොට පවතින ග්‍රහලෝක වලින් පැමිණෙන අතර ඔහුන් අදුරු අයහපත් ජීවීන් වේ.

Sirius වරු මානව රූපී ජීවී කාණ්ඩයක් වන අතර විශ්ව නිර්මාණය තුළ ලයිරන්ස් වරු තරම්ම පැරණි ජීවි කාණ්ඩයකි.

විශ්වය තුල සිටින තාරකා නියමයන් පිළිබඳ අධි තාක්ෂණික දැනුමක් සහිත ජීවී කාණ්ඩය සේ සැලකෙන්නේ ඔවුන්ය. අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය කිරීමේදී තාක්ෂණික කාර්යභාරය ඉටුකිරීම සිදුකළ බව සැලකෙන්නේ ුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු මෙම ජීවී කාන්ඩයයි. පෘථිවි නිර්මාණය Lyran-Sirian Councils ඒකාබද්ධ නිර්මාණයක් සේ සැලකේ. අනුනාකින් විසින් සිදුකළ දෙවන පෘථිවි ජනාවාසකරණයේ දී ද පෘථිවි කක්ෂය පාලනය කරමින් අවශ්‍ය තාක්ෂණික සහය සපයා දී ඇත්තේ මෙම ජීවී කාණ්ඩය වේ.

පෘථිවිය හා අවට ඇති විවිධ තලයන් හා සන්නිවේදනය කිරීමේ transmission agent ලෙස තවදුරටත් ක්‍රියා කරන්නේ මෙම ජීවී කාන්ඩ යයි. මෙම ජීවීන් විසින් මෙම ඉහළ හා පහළ මානයන් අතර නිදහසේ ගමන් කිරීමට හා සන්නිවේදනය කිරීමට ඇති සියලු දොරටු වසා දමමින් එහි පාලනය ඔවුන් විසින් ගෙන යනු ලබයි.

6D නැතහොත් හයවන මානයේ ආරක්ෂකයින් සේ සැලකෙන මෙම ජීවී කාණ්ඩය ඉන් පහළ මානයන් තුළ පවතින ්‍රහලෝක ඉහළ මානයන් වලට ඔසවා තැබීමේ තාක්ෂණික කාර්ය භාරව කටයුතු කරනු ලබයි. සරලව පවසතොත් මෙම ජීවී කාණ්ඩයේ සහය නොමැතිව යම් ග්‍රහලෝකයකට හෝ ජීවී කාණ්ඩයකට මාන හරහා දියුණු තත්ත්වයකට ගමන් කළ නොහැකි වේ.

දොරටුව බාර දෙවිවරු ලෙසින් බොහෝ ආගමික පසුබිම් තුළ ිග්‍රහ කරනු ලබන්නේ ද මෙම ජීවී කාන්ඩ යයි.

Sirian B හි ජීවත් වූ මුල්කාලීන ජීවීන් උභය ජීවී හියුමනොයිඩ් (amphibian humanoid types) වර්ග සේ සැලකේ. පෘථිවියේ මුහුදු පතුලේ ඉදිකරන ලද ශිෂ්ටාචාරවල අයිතිය හිමිවන්නේ මොවුන්ට ය. අනුනාකි සිස්ටාචාරයේ මත්ස්‍ය මිනිසාගෙන් සංකේතවත් කරන්නේ සිරියන් වරුන්ගෙ ව්‍යාප්තියක් සේ සැලකේ. බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙහි ජල දෙවියා සේ සැලකෙන Oannes හා ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඉතා අලංකාර දේවතාවියක් සේ සැලකෙන Isis ද සිරියන් වරුන්ගෙ ව්‍යාප්තියක් යැය කියනු ලබයි. ඩොල්ෆින් හා තල්මසුන්ම ෙෙමම ජීවී කාන්ඩයේ ව්‍යාප්තීන් හරහා බිහි වූ සතුන් යැයි සැලකේ.

මෙම ග්‍රහලෝක තිත්වය ඔරායන් වරුන්ගේ හා draco වරුන්ගේ ආක්‍රමණයන්ට මැදි වූ අතර ඒ හරහාම සිරියන් වරුන්ගේ දෙමුහුන් කරණයන් බිහිවන්නට විය. අප මුලින්ම nordic draco වරු ලෙස හඳුනාගනු ලැබුවේ Sirians B / C හි වාසය කරන draco වරුන් හා දෙමුහුන් වු sirians වරුය. මොවුන්ගේ බාහිර ස්වරූපය ඉතා ශාන්ත වුවත් යාකාරීත්වය එතරම්ම ශාන්ත යැයි පැවසිය නොහැකිය. මොහුන් එකනේහිම ඩ්‍රැකෝ වරුන් මෙන්ම ුන්ගේම අධිරාජ්‍යයක් ව්‍යාප්ත කිරීම උදෙසා කටයුතු කරන පිරිසක් යැයි පැවසිය නොහැකිය.

Sirians C පද්ධතිය විනාශ වී ගිය බව akashic records තුළ සඳහන් වේ. එය විනාශ වී යන්නට පෙර නිබිරු ග්‍රහයා කක්ෂගත වී පැවතියේ එම ග්‍රහ පද්ධතිය තුළ බව එහි සඳහන් වේ. එම තාරකා පද්ධතිය විනාශ වීමට හේතු වූයේ වෙනත් තාරකා පද්ධතියකින් එල්ල වූ  ප්‍රහාරයකකි.

මෙම ප්‍රහාරයෙන් පසු nibiru ්‍රහලෝකය පෘථිවිය දෙසට කක්ෂගත කර ඇත.

පෘථිවි ඉතිහාසය දෙස විමසිලිමත්ව බැලූවිට පෙනී යන්නේ පෘථිවි ජනතාවට ොහෝ ආධ්‍යාත්මික , තාරකා ශාස්ත්‍රය . වෛද්‍යමය දැනුම පිරිනමා ඇත්තේ syrian වරු විසින්් බවය. මිසර , බැබිලෝනියානු හා මායා ශිෂ්ටාචාරයන්ට මෙම ජීවීී කාණ්ඩයන් සෘජුුුවම දැනුම ලබා දීී ඇති බව පෙනී යයි.

විශ්වයේ සිටින අධ්‍යාත්මික රණශූරයන් යන ගෞරව නාමයෙන් මොවුන්ව හැඳින්වනුයේ ඔවුන්ගේ හැකියාවන් එතරම්ම වර්ධනීය බැවිනි.

කෙසේ වෙතත් සිරියන් වරු හෝමෝසේපියන් දෙවන නිර්මාණයේ දී අනුනාකින් උදෙසා විශාල දායකත්වයක් සැපයූ මානව කොට්ඨාශයකි. සුවකිරීම් හා telepathy ක්‍රමයන් පිළිබඳව විශේෂඥවරු සේ සැලකෙන මෙම ජීවී කාණ්ඩය පිළිබඳව akashic records තුළ වැඩි වශයෙන්ම සඳහන්ව ඇත්තේ විශ්වය පුරා සිටින ජීවී කාණ යන්ගේ

ගැලවුම්කරුවන් වශයෙනි.

පෘථිවිය හතරවන මානයට පිවිසීමට ආසන්නව පවතින මොහොතක සිරියන්වරුන්ගේ හදිස්සි ආගමනය අප අවබෝධ කොට ගත යුත්තේ කෙලෙසක ද යන්න සිතා බැලිය යුතුය.

මක්නිසාද යත් ඔවුහු තාරකා නිර්මාණයේ හසල ාක්ෂණික ක්‍රියාකරුවන් වීම නිසාය. එසේම පෘතුවියේ විශාලතම රේඩියෝ දුරේක්ෂය බිඳ හෙළීමට හේතු වූයේ විශ්වයේ සියලු පණිවිඩ හුවමාරු තාක්ෂණයන් හී හිමිකරුවන් syrian වරු වීම නිසාද යැයිද සිතා බැලිය යුතුය.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close