Arrival of Alien

සමාන්තර ලෝක දොරටු 4 සක්වල දොරටු හා කාල උමග

මගේ හැදැරීම් තුළ මම අපේ රට තුළ තියෙන සමාන්තර ලෝක දොරටු 4 ක් සක්වල දොරටුවක් හා කාල උමගක්හ දුනාගෙන තියෙනවා.

සමාන්තර ලෝක දොරටු 4

1. සමනළ කන්දෙන් ගිණිකොණ දිග බෑවුම ප‍්‍රදේශයේ
2. කලා වැව් රක්ෂිතයේ
3. මිහින්තලේ කලූ දිය පොකුණ ආසන්නයේ
4. එගොඩ කැළණියේ බෝධිය ආසන්නයේ

01. සමනල ගිරේ සමාන්තර ලෝකය

සමනල අඩවියේ ගිණිකොණ බැවුමේ තියෙන එක සමාන්තර ලෝක දොරටුවක් ගැන මම කිව්වා . මම එ ගැන දීර්ග ලිපියක් ලියලා තියෙනවා
සමනල අඩවියේ ජපන් සාම චෛත්‍ය පිහිටි ස්ථානය අසල ඇති මහා ගල් කඳු වැටිය තුළ මෙම දොරටුව සැඟවී තිබෙන බව මාගේ විශ්වාසයයි. එය මාගේ විශ්වාසය පමණක් ම නොවේ.2012 ආසන්න දිනක මා භාවනාවේ සිටින විට පිටසක්වලයින් පිළිබඳව ගැඹුරු මනසින් සොයා බලමින් සිටින විටදී මාගේ මනෝකාය ඉහළ අහසට නැග පාවී ගොස් ජපන් සාම චෛත්‍යයට පිටුපසින් ඔවුහු මහා ගල් කඳු වැටියේ මුදුනට ආසන්නයේ වූ විවරයකින් ඇතුළු වීකාල උමං හා සමාන වූ මාර්ගයකින් වේගයෙන් ඇදී යන්නට විය. එය විනාඩි ගණනකින් අවසන් වූ අතර මා ඉදිරියේ වූයේ ඉතා අලංකාර පරිසර පද්ධතියකින් යුත් වූ ප්‍රදේශයකි. මගේ මනස විසින් ලබාදුන් තොරතුරු වලට අනුව එය අපට වඩා බොහෝ ඉදිරියෙන් ඇති ලෝකයක පරිසර පද්ධතියකි.

සමනල අඩවියේ බහු මානික දොරටුව

2. කලා වැව් රක්ෂිතයේ අසුර ලෝකයට යන දොරටුව

මේ ලෝකය පෙර සදහන් කල ලෝකය තරම් දියුණු නෑ….. හැබැයි එඅය ඉතා බලවත් ඔහුන්ගේ සිරුරු තනි කලු පැහැයක්……… ඔහුන් කිසිදු ශක්තියකට යටත් නෑ…… අපේ ලෝකයට නිතරම ඔහුන් එනවා…….. මම දකින විදයට එ අයට දැඩි සබදතාවයක් අපේ ලෝකයත් සමග තිබෙනවා………… දියුණු ආයුධ හෝ යාන වාහන දක්නට නෑ ……………….. අසරු හමුදා …. පැරණි සටන් ක‍්‍රම තාමත් තියෙනවා……… විනාශ කාරි පිරිසක්……… සහජියනය කියන හැගිම කින එක තියෙනවද කියන එක මට සැකයි………….. ඉතා හොද පරිසර පද්ධතියක් ………. සෙවනැලි කියන වචනය මෙතනට නොගැලපුනත් අපේ ලෝකය තුළදි ඔහුන් දිස්වෙන්නේ එ විසියටයි……. යාතු කර්ම වලට මොහුන් කඩා වැදිලා එවා අවුල් කරනවා….. එකට මම දකින හේතුව තමයි ……… දඩුවම් දිය යුතු අයට ඔහුන් දඩුවම් දෙනවා කියන එක

 

3. මිහින්තලේ කලූ දිය පොකුණ ආසන්නයේ

කලුදිය පොකුණවූ කලී රාවණ ඉතිහාසයටත් එහා ඉතිහාසයක් සහිත ස්ථානයකි. මෙම පොකුණ උපයෝගී කොටගෙන ත්‍රිමානික තත්ත්වය සය මානික කොට විශ්ව දැල හැකිලවිය හැකි බව එහිදී පෙන්වා දුන්නේය. මෙය වූ කලී ඉතා සංකීර්ණ විෂය පථයකි. මා මෙය සිදු වන්නේ කෙලෙසදැයි විමසුවෙමි. යම් පරිසර සාධකයන් කෘතිමව නිර්මාණය කළ කල්හි පොකුණට ඉදිරියෙන් ඇති ස්වභාවික පිරමීඩයේ සෙවනැල්ල ජලය මතට ගෙන එය පරාවර්තනය කිරීම හරහා සය මානික තත්වයක් නිර්මානය කරනු ලබයි.

මෙහි කෘතිම පාරිසරික තත්ත්වයන් යනුවෙන් අදහස් කරනු ලැබුවේ සූර්ය ආලෝකය හා මිහිදුම එක හා සමාන ව පැවතිය යුතු වීමයි. එහෙත් ප්‍රායෝගිකව එය සිදු වන්නක් ද යන්න මා හට ගැටළුවක් මතුවිය. එය අවබෝධ කර දෙන්නට මෙන් එක් පසකින් සූර්යාලෝකය පවතින අතරම පොකුණට මද වැස්සක් වසින්නට විය. එවිට විල මතින් මිහිදුම් ඇතිවන අයුරු අපට දැකගත හැකි විය. අතීතයේදී විලමැද සවිකර පැවැත්වුණු වතුරමල් හරහා නිරන්තරව මෙම ස්වභාවය පැවතිබව සිතිය හැකිය.

මෙම පැහැදිලි කිරීමෙන් පසු පොකුණට ඉදිරියෙන් ඇති කන්ද දෙස හොඳින් නිරීක්ෂණය කළ විට එය ඉතා පැහැදිලි ලෙසම ස්වභාවික පිරමීඩාකාර හැඩයකින් යුතු වේ. ඉර නැගෙන අවස්ථාවේ දී එම කන්දේ සෙවනැල්ල පොකුණට වැටෙන බවද දැකගත හැකිවේ.

මෙසේ ඇතිවන සය මානික තත්ත්වය හරහා විශ්ව දැල අපට අවශ්‍ය ආකාරයෙන් හැකිළ විය හැකි බව පෙන්වා දුන්නේය. මේ හරහා විශ්ව තරණය පහසුවෙන් කළ හැකි වෙයි

ත්‍රීමාණිකත්වය සයමාණික කොට විශ්ව දැල හැකිලූ කලු දිය පොකුණ

4. එගොඩ කැළණියේ නාග ලෝකයට යන දොරටුව

ඔය ගොල්ලෝ හිතන්නේ නැත්තේ ඇයි….. කැළණියේ මහ පන්සල තියෙද්දි කිත්සිරි මෙවන් රජු හෝ ඉන් පෙර එ ආසන්නයෙන්ම එගොඩ කැළණියේ විශාල චෛත්‍යවක් ඉදිකරලා විශාල පාදමක් සහිත ( පසුව ඉදිකල හෝ * බෝදියක් නිර්මාණය කරන්නේ ඇයි කියලා……… මේ බෝදිය තිබිබ තැන තමයි නාග ලෝකයට යන දොරටුව පිහිටා තිබ්බේ……….. මේක වසා දැම්මට පස්සේ එක අද තියෙන්නේ ගං දිය යටින්………… එදා මෙතන පැති 3 කින් ආපු දිය පහර 3 එක් වෙච්ච තැනක්………….

නා ලොව සම්භන්දයෙන් කාරනා කිහිපයක් කියන්න ඔනේ

එහි නාග වර්ග 4 ඉන්නවා 1. නාග 2. දෙව නාග 3. අර්ධ නාග 4. මනු නාග

මේ අය තමයි වැඩිපුරම අපේ ලෝකයත් එකක් සභදතා පවත්වන අය මේ අය බහුල ලෙස අපේ ලෝකයට එනවා යනවා……… මේ දොරටුව සැම චන්ද්‍ර මාසේකම දින 3 විවෘත වෙනවා ඒ චන්ද්‍ර බලය මතයි මෙය ක‍්‍රීයාත්මක වෙන්නේ………. 14.15.16 කියන චන්ද්‍ර තිතිවල දෙරටු හැරෙනවා

දේව නාග කියන්නේ එහි බලවත්ම කොටස එ අයට විවිධ ස්වරූපයන්ට තම ශරිරි වෙන්ස් කරන්න . ශුද්‍ර ශරිර ලෙස පාවි යන්න මිනිස් සුවරුපයන් ගන්න හැකියාවක් තියෙනවා

අර්ධ නාග කියන්නෙ අර්ධයක් මිනිස් ස්වරුපයෙන් හා අර්ධයක් නාග සුවරුපයෙන් ඉන්න පුලූවන් එ අයට සම්පුර්ණ මිනිස් වේෂය තුළ ගොඩ වෙලාවක් ඉන්න බෑ

මනු නාග කියන්නේ වැඩි සම්භාවිතාවක් මිනිස් බවට පෙරලූණු අය ඒ අය ඉන්නේ අපේ පොළවේ හැබැයි සේවය කරන්නේ නා ලොවට ඒ අයගේ සිරුරු තුළ නාග ස්වරුපයන් ක‍්‍රීයාත්මක වෙනවා……..

මේ අය යැපෙන්නේ ගොඩක් වෙලාවට මිනිසුන්ගේ අධ්‍යාත්මික ශක්තිය හරහායි.

මේ දෙරටු හරහා දෙව නාග හා අර්ධ නාග අය අපිත් එක්ක සබදතා පවත්වනවා

අප අහලා තියෙන්නේ නාග කන්‍යාවන් ගැන පමණයි නේ. එත් මේ මනු නාග කියන කොටසෙනුයි අප වඩා ප‍්‍රවේසම් විය යුත්තේ අර්ධ නාග මානවිකාවන් වගේම මනවකයන් දෙගොල්ලොම මේ පොළවට කාලෙන් කාලෙට එනවා…… 7 දෙනාගේ කණ්ඩායම් ලෙස කිසිම වෙලාවක මේ කට්ටි දෙක ( නාග මානවිකාවන් හා මානවකයන් * එකට ඉන්නේ නෑ. ඔහුන් මේ දොරටුවෙන් ඇවිත් ලෝකය පුරා විසිරෙනවා. සමාන්‍ය අයට මේ ගොල්ලන්ගෙන් හානියක් නෑ. භාවනා යෝගීන් හා අධ්‍යාත්මක ශක්තීන් සහිත අයව මොහුන් ග‍්‍රහනය කර ගන්නවා……… මොහුන්ගේ ඇස් වලින් මුදාහරින රාග විස හරහා යෝගින්ව උනත් ග‍්‍රහනය කර ගැනීමේ හැකියාව තියෙනවා……… ප‍්‍රදානම ගැටලුව මනු නාගයන් සතු මනසින් ප‍්‍රහාර එල්ල කිරිමේ හැකියාවයි…. එ නිසාම ඔහුන්ට ග‍්‍රහනය කර ගැනිමට අවශ්‍ය යෝගියා ලගට යන්නේම මනසින් ප‍්‍රහාර එල්ල කරලා

නාග ලෝකය සමාන්තර ලෝකයක්ද ?

සක්වල දොරටුව

අනුරාධපුරයත් මාතලේත් අතර අඩි 33000 වැඩි ඉහළ අහසේ මෙය පවතිනවා. සීගිරිය පාමුල මෙවන් දෙරටුවක් පැවතියා නමුත් අද එය ක‍්‍රීයාත්මක නැහැ.

තරු දොරටු නැතිනම් ස්ටාර් ගේට් යනුවෙන් හදුන්වන මෙම දොරටු හරහා සිදුවනුයේ විශ්වය පුරා පැතිර ඇති චක‍්‍රාවාට අතර ගමන් කරීමයි.

අප නිරන්තරව කථා කරන පිටසකවල යානා පැමීණිම සිදුවනුයේ මෙම දොරටු හරහා.

ප‍්‍රථිගුරුත්ව න්‍යාය පදනම් කරගනිමින් හරිත ඉන්දන භාවිතා කරනු ලබන යානා මෙම දොරටුවෙන් පෘතුවියට පැමිණිම පමණක් සිදුකරනු ලබයි. එයට හේතුව ලංකාවේ පවතින අඩු ගුරුත්ව බලයයි.

එම යානා පිටවීම සිදුකරනුයේ ග‍්‍රීන්ලන්තයේ ඇති දොරටුවක් තුළිණි.

කාල උමග

මානිගල පිහිටා ඇත්තේ අපේ ලෝකය තුළ එදා පිහිටි ප‍්‍රධාන ජනාවාස හත අතර ගමන් කල හැකි හා අපේ ග‍්‍රහමණ්ඩලය අතර ගමන් කල හැකි කාල උමගකි.

පේරු හී පිහිටි මේ ආකාරයේම කාල උමග එම හතෙන් එකකි.

සුර්ය පුත් මනු ආ කාල උමග

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Blog Comments

???

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close