දීක්ෂා ගුරු මග

දෙරටුව හැර දිය හැක්කේ දීක්ෂා ගුරුවරයෙකුට පමණි .......

මිනිසුන් භෞතිකවාදීව කොතරම් කතා කලද ඔහුන්ට යම් ගැටලූවක් ඇතිවන විට භෞතිකවාදී මානයන්ගෙන් මිදෙති.

ඉන් පසු තම ගැටලූවෙන් මිදෙන්නට බොහෝ මාර්ග කරා යොමු වෙති.

මේ බොහෝ මාර්ග තුළින් බලාපොරොත්තු වන්නේ වැසුණු දොරටු විවර කර ගැනීමටය.

මේ සියලූ ක‍්‍රමවේද හරහා ඔහුවදොරටුව අසලට රුගෙන එන මුත් ඔබ කොතරම් දොරටුවට තට්ටු කලද දොරටුව හැර ගැනීමට නොහැකි වු බව අත්දැකීමෙන්ම ඔබ පසක් කොටගෙන ඇත .

දොරටුව වෙත විවිධ මාර්ග වලින් පැමිණ කොතරම් තට්ටු කලද දොරටුව නොඇරෙනුයේ දෙවියන් ඒ මන්දිරයේ නොමැති හෙයින් යැයි ඔබට සිතුණු වාර අපමණය.

ඉන්පසු ඔබ සිදුකලේ ඔබ පැමිණි මග හා දොරටුව විවර නොවීම පිලිබදව චෝදනා කිරීමය.

එය පලක් නැති ක‍්‍රීයාවකි.

දොරටුව ඇත්තේ තමන් තුළමය.

එය විවර කර දිය හැක්කේ දීක්ෂා ගුරුවරයෙකුට පමණකි….

විවිධ මාර්ග වලින් දොරටුව ලගට පැමිණ තට්ටු කරමින් සිටියද විශ්වය විසින් ඔබේ දොරටු හැරගන්නට අවස්ථාව දෙන කල්හි පමණක් ලොව කොහෝ හෝ සිටින දීක්ෂා ගුරුවරයෙකු වෙත වෙත ඔබ යොමුවනු ඇත .

එවිට

තට්ටු කිරීමකින් තොරවම සදාතනික වු දිව්‍යමය දොරටුව විවර කරගැනීමට ඔබට හැකිවනු ඇත .

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 4 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x