දීක්ෂා ගුරු මග

පෙර කර්මයන් ඉවත් කල හැකිද ?


ජාතක කථා වල යම් තැනක කියවෙන පෙර අපර සංධි ගැලපීම කියන තත්වය ඔබට මතකද ?

ඒ කියන්නේ අප ආර්ය මාර්ගයේ නිර්වාණය දක්වා හෝ යම් එලයකට පත්වන්නනම් අප පෙර ආත්මයේ කල වැරදි හා ඒ හරහා මේ ආත්මයේ අත්විදින තත්වයන් අවබෝධ කරගත යුතුයි. ඉන්පසුව ඒ කර්මයන් අහෝසි කිරීම උදෙසා වැඩපිලිවෙලක් ඇරබිය යුතුයි.

පෙර අපර සංදි ගැලපීම යනුවෙන් අදහස් වන්නේ එයයි. ආශ‍්‍රමයෙන් කෙරෙන්නෙත් මෙන්න මේ පෙර අපර සංධි ගැලපීමයි.

යමෙක් ආශ‍්‍රමයට පැමිණි විට මුලින්ම ඔහු පෙර ආත්මයේ කල වැරදි ටික කියා දෙනවා ඉන්පසු ඒ හරහා ඔහු මේ ආත්මයේ විදවන ටික කියා දෙනවා අවසානයේ ඉන් මිදෙන විදිය කියා දෙනවා…

යමෙක්ට පෙර ආත්මය ගැන ගියන ටික හරිමද කියලා හිතෙන්න පුලුවන් මොකද ඔහුට පෙර ආත්මය නොපෙනෙන නිසා…

හැබැයි ටිකක් හිතන්න තමන් ජිවිත කාලයම විදවන ටික කියන කොට අවුරුදු 40/50 ජිවත් වෙච්ච කෙනෙක් නම් ඒ කියන ටිකෙන් තුනෙන් දෙකක් අත්විදලා ඉවරයි…

ඒ මත ඔහුට පිලිගන්න වෙනවා ඉතිරු ටිකත් අත් විදින්නට වෙන බව වගේම පෙර ආත්මය ගැන කියු ටිකත් සත්‍ය බව….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x