දීක්ෂා ගුරු මග

ඉදින් , ඔබ සටනට සුදානම්ද ?

සේනා යුදයට කැදවන සංඛ නාදයත් සමගින් අර්ජුන මෙසේ පැවසීය…

මාගේ නෑයන් මිතුරන් සතරවට සැරසී මා අභියස සිටිනු දැකීමෙන් මගේ දෙකකුල් වෙව්ලනු දැනෙයි. මාගේ තොලකට වේලී යනු දැනෙයි. මාගේ මුලු ඇගම වෙව්ලයි. ලොම් කෙලින්වී සිටියි.ගාණ්ඩිව නම් දුන්න අතින් ගිලිහෙමින් ඇත. මගේ සියොලග දැවෙයි. මේ සටනේදී මගේම නෑයන් මගේම මිතුරන් මරා දමා වන හොදක් මා නොදනිමි.ඉන්පසු ලබන ජයග්‍රහණයන් හෝ රාජධානියක් හෝ සතුටක්ද මම රැචි නොකරමි.

පරමාත්මිය වු කිෂ්ණ මෙලෙස උත්තර දුණි.

ඔබට නියමිත කාර්යයන් ඉටු කිරිමෙහිලා ඔබට අයිතියක් ඇත.

එහෙත් එම ක්‍රියාවල ප්‍රථිඑල සදහා ඔබට හිමිකමක් නැත .

ඔබ කල ක්‍රියාවල ප්‍රථිඑලවලට හේතු කාරකයා ඔබයැයි කිසිකලෙක නොසිතන්න.

එසේම ස්වකීය නියමිත කාර්යයන් කිරීමෙන් වැලකී නොසිටින්න.

ගැටලු 1

එසේනම් ගත යුතු පියව යුද්ධයක් නොවේද

එය ඓසේ නොවේ… කල යුත්තේ බුස්ධිමත්ව ජයගැනීමයි.

ගැටලු 2

තව පැහැදිලි කලොත්, යමෙක් හිටවන දෙයින් නැගෙන ඵලය ගැන වදවෙන්න එපාද කියන්නේ?

ඔව්. එය යහපත් වුවද අයහපත් වුවද එය කල යුත්තක්නම් කරන්න කියන එක

ගැටලු 3

රාජකාරිය අකුරට ඉටු කිරීමක් හැටියට කළත්, තමා කළේ පාප කර්ම නම් ; ඒවා තමා පසුපස ලුහු බැඳ නොඑන්නේද ?

තමා එය ඉටුකරන්නේ යහපත් සමාජයක් වෙනුවෙන්නම් එය ප්‍රථිඑලය නොසිතා කලයුතුයි. එවිට තමා කරා ආ යුතු දෙය තීරණය කරණුයේ කර්මසාධකයෙන්ම නොව විශ්වය විසිණි.

මට එස්.මහින්ද හිමිගෙ කවි පෙලක් මතක් උනා

ඉටු කොට කල යුතු යුතුකම්
ලෑබුනත් ලෝකෙන් ගෑරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුබයි මගෙ පුතා උතුම්

තමන් ලෑබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුබෙන් පුතෙ
මෙලොවට කිසි වෑඩක් නෑතෙ

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x