දීක්ෂා ගුරු මග

තමා තුළින් තමාව දැකීම.....


මා පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් …

ඔබ ඔබ ඉදිරියේ මනසින් නිර්මාණය කරන ලද දර්පණයක් තුලින් දකිද්දී පළමුවෙන්ම ඔබගේම පිළිබිඹුවක් දකිනු ඇත.

එය පළමු දැකීමයි.

ඔබට තවදුරටත් ඔබව දැකිය යුතු නම් ඔබ සහ ඔබේ ආත්මය වෙන් කොට දකිය හැකි වනු ඇත.

ඒ දෙවන දැකීමයි.

ඔබට තවත් ඔබව දැකිය යුතු නම් ආත්මය නිර්මාණය කරන්නට හේතු වු එලයන් දැකිය හැකි වනු ඇත.

ඒ තෙවන දැකීමයි.

තව දුරටත් ඔබව දැකීමට ඇවැසි නම් තව තවත් දුරට යා හැකි වේ…

එවිට ඔබ නොවූ ඔබවත් ඔබ නොවූ ඔබේ ආත්මයත් ඔබ නොවු ඔබව හට ගැනීමට හේතුවත් පියවරෙන් පියවරට දැකගත හැකිවනු ඇත.

ඒ වූ කලී ඔබ තුලින් ඔබව පරිණාමය කරා රැගෙන යන මාවතයි.

යමෙක්ට එය විවිධ පියවරයන් ඔස්සේද විවිධ නාමයන් ඔස්සේද පැහැදිලි කල හැකි වේ. එහෙත් එය එකම වූ විශ්වීය මගකි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x