දීක්ෂා ගුරු මග

‘‘අහමසමි සහමාන්
උත්තරො නාම භූම්‍යාම්
අභීෂාඉසම් විශ්වාෂා ශාමාශං විෂාසහිඃ’’
‘‘මම ජයග‍්‍රාහකයා වෙමි
මම පෘතුවිය මත වෙසෙන උත්තරීතමයා වෙමි
හැම තැනම හැම දෙයම හැම ආකාරයෙන්ම
ජයග‍්‍රහණය කරමි’’
— අථර්ව වේද
බුදුබණට අණුව තම කුසලාකුසල අනුව දේවත්වයට පත්වන බව අපි දන්න කරුණක් . ඒ වගේම දේවත්වය කියන එකත් පවතින්නේ තමන්ගේ කර්ම...
පසුගිය දිනක පරමාත්මිය දැණුම තුළින් අලූත් ඉමක් හදුන ගන්න අවස්ථාවක් උදාවුණා.. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට ජිවිතයේ මැදි යුගය තුළදි ජිවිතය...
වෛදිකයට අනුව මිනිසෙකු නිර්මාණය වෙන්නේ පරමාත්මය ශක්තියෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් වූ ශක්ති කොටසක් මුල් වීමෙන්ය. එසේ රැගෙන...
වෛදික ආශ‍්‍රම ධර්මයන් පිලිබදව මා අවස්ථා ගණනාවකදීම පැහැදිලි කරල තියෙනවා. යලිත් සරලව පැහැදිලි කලොත් යම් පුද්ගලයෙකුගේ ජිවිත කාලය තුළ එක්...
දරුවෙක් උපදින්නටනම් මවක් හා පියෙක් සිටිය යුතුය. එසේ උවත් දරුවෙක් වැදු පමණින්ම මවක් හෝ පියෙක් වීමටද නොහැකිය. යම් දෙමාපිය යුවලකට...
විශ්ව නිර්මාණය බොහෝ ආගම් වල තේරුම් ගැනීම අපහසු මෙන්ම තේරුම් කර අවසන් කල නොහැකි කොටසකි. මායා මිත්‍යා සහ නිත්‍යා ලිපියේ...
වෛදිකය හා දීක්ෂා මග ... වෛදිකයා වු කලි බහු දේව වාදයක් කරපින්නාගත් ප‍්‍රාථමික ජන කොටසක් ලෙසින් වර නගන්නට නූතන භෞතික...
වෙදික ක‍්‍රමවේදය කියන්නේ ඉතා සියුම් ක‍්‍රමවේදයක් බව පසුගිය ලිපි වලින් තේරුම් යන්න ඇති... පෙර භවයන් වල සිදුකරන ලද වැරදි මත...
මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නා වෛදික ක‍්‍රමවේදය තුළ කර්මය හදුනා ගන්නා ආකාරය... ඒ ලිපිය ලිවීමෙන් පසු එක් දරුවෙක් මෙන්න මෙවැනි...
එදින අප ආශ‍්‍රමයේ ගත කරන අවසන් දිනයයි..... ගුරු වෙතින් නික්ම යන්නට මොහොතකට පෙර අපව කැදවනු ලැබුවා. ඒ අවසන් පාඩම කියා...
දා පලමු දිනය....... ගුරු අපට ඔහු පසුපසින් එන ලෙස පැවසුවා... ඒ ආශ‍්‍රමයෙන් එහා තියෙන ගල් කන්ද මුදුනට නගිනතෙක්ම ඔහු එක...










