දීක්ෂා ගුරු මග

වෛදික මග මගේ මාර්ගයයි ......


වෛදික මග මගේ මාර්ගයයි ……

මිනිසුන් දහස් ගණනකට ප‍්‍රායෝගික ජයග‍්‍රහණයන් උදෙසා ඒ තුළින් මම මග පෙන්වල තියෙනවා ……

බුදු දහම ක‍්‍රීස්තියානු හෝ වෙනත් ඇදහීමක් අදහන්නෙකු මා ලගට විත්

මට ජිවිත්වෙන්න විදයක් නෑ…..
රුකියාව තුළ ප‍්‍රශ්ඳණ තියෙනවා…..
ගෙදර ඉන්න බෑ ප‍්‍රශ්ණ ගොඩයි කියලා කිව්වම …….
මගේ විවාහය බිදවැටිලා…..
ආදරය බිදවැටිලා….
මට මගේ රෝගය හදුන ගන්න බෑ
කියලා හඩා වැටෙද්දී….

බහුතරය මෙන් ඔහුන් ඉදිරියේ බණ පොත බයිබලය හෝ වේදය ගැනවත් ආධ්‍යාත්මික සංවර්ධනය හෝ නිවන ගැනවත් මහා තර්ක ගෙන හැර දක්වන්නට මම උත්සහ දරන්නේ නැත……..

වෛදික මග කියන්නේ භෞතික සංවර්ධනය කරා යන මගක් පමණයි.

මේක සරලව කිව්වොත් වෛදික මග මැදුම් පිලිවෙතට පහලින් ඇති තත්වයන් තුනක් …..

ආර්ය මග තියෙන්නේ මැදුම් පිලිවෙතට ඉහලින් …..

පිඩාවෙන් පෙලුණු මිනිසාට ආගමෙන්වත් දර්ශණයෙන්වත් වැඩක් නෑ……

මේ තාක් කල් මම ඔහුන්ට දී ඇත්තේ ඔහුන් පිඩා විදින තත්වයෙන් මිදෙන්නට හැකි ක‍්‍රමවේදයක් පමණි…….

සතුට ඉල්ලු කෙනාට සතුටද
සැනසීම ඉල්ලු කෙනාට සැනසීමද
රුකියාව ඉල්ලු කෙනාට රුකියාවද
ආදරය ඉල්ලු කෙනාට ආදරයද
විවාහය ඉල්ලු කෙනාට විවාහයද
නිරෝගීබව ඉල්ලු කෙනාට නිරෝගි බවද 

අවසන ඒ සියල්ලන්ටම ජිවිතය ලැබුණි…….

ඉන්පසු ඔහුන්ට නිදහසේ හිතන්න පුලුවන් අප අපේ ප‍්‍රශ්ණ විසද ගත්ත විදිය මිත්‍යාදුශ්ඨිකද කියලා …….

එහෙමත් නැත්තම් බයිබලයට බණ පොතට පටහැනිද කියලා…. නිදහසේ තර්ක කරන්න පුල්වන්….. තර්ක කරන්න හරි මනස නිදහස් වීම කොතරම් හොදද…..
මම එහෙම අයව දැකලා තියෙනවා…..

ඒ විතරකුත් නොවෙයි. බුදුන්ගේ මුවින් පිටවුනේ බුද්ධ භාෂිතය මිසක් පුහුදුන් මිනිසුන්ගේ වචන නොවෙයි….. එය අවබෝධ කොට ගත හැක්කේ මැදුම් පිලිවෙත සපිරූ අයෙක්ට පමණයි…..

ඒ නිසා පොත පතේ ලියවුණු හැම දෙයක්ම බුද්ධ භාෂිතය ලෙසින් තර්ක කීරීම පලක් නැති වැඩක්….. බුදු හිමියන්ම කියු දෙයක් තියෙනවා තමන් දෙස බලන්න කියලා…….

එලියෙන් දර්මය හොයන්න කලින් තමන් තුළින් ධර්මය හොයන්න පුරුදු වෙන්න……

වෛදික මග කියන්නේ අන්න ඒ හරය ගැබ්වුන ක‍්‍රමවේදයක්……

තමන් දෙස බැලීම……

කර්මයෙන් මිදෙන්නනම් තමන් දෙස බැලිය යුතුයි…

පිටු පිරෙන තර්ක විතර්ක නොකර මාසේකට එක් අයෙක්ට හරි තමන් දන්න ප‍්‍රායෝගික ක‍්‍රම තුළින් ප‍්‍රශ්ණයක් විසද ගන්න හැටි කියලා දෙන්න…… එකයි නියම දර්මය වෙන්නේ….

මම හැම දිනයකම එය කරන නිසා කිසිම කෙනෙක් පෙත් පිරෙන තර්ක ඉදිරිපත් කලාට ඒ එකක්වත් මම පිලිගන්නේ නෑ….. මොකද ඒ එකක්වත් ප‍්‍රයෝගික නෑ කියන එක මම දන්න නිසා……

කෝටි ගණනක් සමාජ ජාල පුරා තියෙන්නේ තර්කයන් පමණයි….. ප‍්‍රායෝගික දේ බොහොම අඩුයි……. ඒ නිසා අතිදැකිම් තුළින් පමණක් තර්ක කරන්න……

පොතේ තියෙන බණ හෝ බයිබලයේ තියෙන රස කථා වලින් හෝ වැඩක් නෑ…… එවා ප‍්‍රායෝගික නොවනවනම්……

2500 වසරක් එවා පොත් වල තිබ්බා වගේම ඉතිරි 2500 එවා පොත්වලම තියෙවි…….

අන්තිමට අතේ නුල් කෑල්ලක් පමණක් බදින භික්ෂුන් ඉන්න සාසනය තියෙන විටත් එවා පොතේම තියේවි…..

මට නිවන්දකින්න අවශ්‍ය නෑ……

ඒ වෙනුවට හැම දවසකම මැරි මැරි ජිවත් වෙන මින්සුන් 5/6 දෙනෙක්ට ජිවිතයේ ප‍්‍රශ්ණ ටික ඉවර කරගෙන හිනා වෙලා ජිවත් වෙන්න මාර්ගය කියලා දෙනවා……

මගේ අරමුණ එකයි…….

ආශ‍්‍රම දර්ම සපිරූ අයෙක්ට පමණයි. අනෙකාට මග පෙන්වන්න පුලුවන් වෙන්නේ….. ඒ විතරක් නොවෙයි…..

විශ්වය යම් දිනක යමෙක්ගේ කර්මයෙන් මිදෙන්න අවසර දුන්නොත් පමණයි දීක්ෂා ගුරුවරයෙක් ලගට යන්නට අවස්ථාව ලැබෙන්නේ….

හොදින් මේක තේරුම් ගන්න……

අන්න ඒ නිසයි ආශ‍්‍රමයට කථා කරන හැමෝටම ගුරු හමුවෙන්නඅවස්ථාව නොලැබෙන්නේ…….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x