තරු වළල්ල

නූතන මාධ්‍යයට නොතේරුණු දීක්ෂා වාස්තු දැණුම

2015 අපේල් 19 ලියපු සටහනක් මේ තියෙන්නේ……

මම එක් මාධ්‍ය ආයතනයකට නැකතක් දුන්නා එය අරඹද්දී….

මම කිව්ව එක දෙයක් තිබ්බා මේක කවදා හරි වැහෙන්නේ ලංකාදීප පුවත් පත අභිබවා ගියොත් විතරයි .

එතකන් වැහෙන එකක් නෑ කියලා…. ප්‍රශ්ණ කොතරම් ආවත් එක තියෙනවා

නමුත් පසුකාලිනව යම් වාස්තුවේදියෙක් අපුරු දෙයක් කලා…….

එහි ප්‍රධානියව තියන්න සුදුසුම නැති බලය රහිතම ඊසාන දිග වැසිකිලිය සහිත කාමරය හොදම කාමරය කියලා පෙන්වලා ප්‍රධානියට එහි ඉන්න කිව්වා……

ඊසාන දිග වැසිකිලියක් තිබ්බොත් එහි ඉන්න කෙනාට එන්නේ අවමාන කියන එක සාමාන්‍ය වාස්තු සිද්දාන්තයක්……

අනික මේ ආයතනයේ පරිගණක අංශය ස්ථාන ගත කරන්නේ උතුරේ එයත් වැරදියි.

එ වගේම එ දිශාවෙත් වැසිකිලියක් තියෙනවා. එ කියන්නේ නුසුදුසු පැති දේකේම වැසිකිලි පිහිටලා.

උතුරේ වැසිකිලි වලින් වෙන්නේ සේවකයන්ගේ රුකියා අස්ථාවර වීම.

මේ සිදුවීමෙන් පස්සේ පත්තරය අස්ථාවර වීමත් සමගම පත්තරය වෙන ආයෝජකයෙක් යටතේ වෙන ගොඩනැගිල්ලකට රුගෙන යනවා.

ඒ ගෙඩනැගිල්ලේත් මේ හා සමානම ලොකු වාස්තු වරදක් ඉතා සුභ ලෙසින්ම ඒ වාස්තුවේදියා පෙන්වා දී තිබුණා…..

පඩිපෙළ පිහිටීම වගේම පඩිපෙලේ හැරීම තියෙන්නේ වාමාවර්ථව ඒ කියන්නේ එම ආයතනයේ අපේක්ෂිත කාර්ය සිද්දීය 20% වඩා අඩු වෙනවා.

පලමු මහලෙන් ඉහලට 15 % වඩා ශක්තියක් ගමන් කරන්න විදියක් නෑ මේ පිහිටීම යටතේ ……

මට කියන්න අවශ්‍ය වුනේ නැකතක බලය අල්ලා සිටියත් වාස්තු කියන්නේ පංචභූත පාලනයයි.

අපි යම් නිශ්පාදනයක් කරන්නේ මේ පංචභූත තත්වට එකට එක්කර අනන පිටි ගුලියක් වගේ දෙයක්.

වාස්තු ගැටලු නම් පදම හරියට එන්නේ නෑ……

හිතන්න…..
………………………………………………………………………………………………………………………………….

2015 ඔක්තෝම්බර් 16 පසුු සටහන……

මම මේ පුවත්පත් ආයතනයේ ගෙඩනැගිලි මාරුවත් එක්ක එම පත්තරයට වෙන ටික ගැන කිව්වා මතකද…….

ඔන්න දැන් කියපු ටික එහෙම්මම උනා……

මොකද්ද ඉතින් උනේ….

පුවත් පතකට විය හැකි ලොකුම බිද වැටීම සිදුවුනා…..

ඒ තමයි

1. පුවත් පත අයිතිය දරපු ලංකාවේ ප‍්‍රධානම පෙලේ ව්‍යාපාරිකයා එය පවත්වාගෙන යන්න බැරිව ආයතනය විකුණා දමනවා

2. අලූතින් එය ගත්ත ව්‍යාපාරිකයා පුවත්පතේ එතේක් පැවති නම වෙනස් කරලා අලූත් නමක් දමනවා

3. ප‍්‍රධානම නිල තල කිහිපයක රුකියා අහිමි වෙනවා

4. ආරම්භයේ සිටම හිටපු සේවකයෝ රුසක් අස් වෙලා යනවා

මම මේක දකින්නේ එතෙක් ඒ පුවත්පතේ සිටි ප‍්‍රධානියා පිලිනොගත් වාස්තු දෝස මෙයට මුලිකම හේතුව වු බවයි.

ඉදිරියටත් වෙන්නේ මේ ටිකමයි.

නම වෙනස් කලාට වැඩක් වෙන්නේ නෑ….

ගොඩනැගිල්ල මාරු නොකලොත්…..

අලූත් ලොක්කට කොහොමත් මේක තේරෙන්නේ නෑ….

මොකද එයා නුතනවාදියෙක්යැයි සිතා සිටින කෙනෙක්…..

ඉතින් අපි බලා ඉමු……

වසර 7000 පැරණි පිරමීඩ වාස්තුද නිවැරදි මොඩන් හෝම් හා නුතනවාදී චින්තනයද කියලා

………………………………………………………………………………………………………………………………………..

2018 ජනවාරි 17 තෙවන සටහන…

මා 2015 ඔක්තෝම්බර් 16 ලියු පසුු සටහන ඉහලින් තියෙනවා…

ඔන්න දින කිහිපයකට කලින් ඒ පත්තරයත් වසා දැම්මා…

එදා රන්දිව තියෙද්දී එහි කතුවරයා මම කියපු දේ පිලිගත්තනම් රන්දිව තාම තියෙනවා…

පසුකාලීනව එය නම වෙනස් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ලොකු සහයෝගයක් එක්ක…

ඒත් ඒ ආණ්ඩුව පවතිද්දීම පත්තරය වැහෙනවා….

වසර 7000 පැරණි පිරමීඩ වාස්තුවලටතවත් වසර 9000 පැරණි වෛදික දැක්මේවත්් අහලකටවත් නුතනවාදී චින්තනයට එන්න බෑ කියලා පෙන්නලා තියෙනවා….

රන්දිවටත් සත්හඩටත් ඉතින් කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ….

දීක්ෂා ගුරු
වෛදික ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close