තරු වළල්ල

ඉඩමේ බෑවුම ශුභ දිසාවට ද?

පදිංචිය ස`දහා නිවසක් ඉදිකිරීමේ දී ඒ ස`දහා තෝරා ගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි. අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හ`දුනා ගත හැකි ක‍්‍රම කිහිපයක් පෙන්වා දුන්නෙමු. ඉඩමේ පවතින බෑවුම අනුව ද එම ඉඩමේ පවතින ශුභ අශුභ පිළිබ`ද අවබෝධයක් ලබා ගත හැකිය. උතුරු දිශාවට බෑවුම් සහිත ඉඩමක නිවස ගොඩ නැඟූ විට එම නිවසට ධනය ලැබෙන අතර ආර්ථික අපහසුතා ඇති නොවෙයි. ඊසාන දිශාවට බෑවුම් සහිත නම් ධනය මෙන් ම සැපවත් බව ලැබෙයි. දරුවන් උසස් ලෙස ඉගෙන ගනියි. නැෙ`ගනහිර දිශාවට බෑවුම් සහිත නම් එහි වෙසෙන අයට දියුණුව මෙන් ම තම අරමුණ ඉටුවීම ද සිදු වෙයි. ගිනිකොණ දෙසට බෑවුම පවතී නම් හිතේ ගිනි ඇති වන අතර ගින්දරෙන් පීඩා ඇති වෙයි. දකුණු දෙසට බෑවුම සහිත ඉඩමෙන් මරණ බය ඇති වෙයි. මේ හරහා සිතේ පීඩා වර්ධනය වෙයි. නිරිත දිශාවට බෑවුමක් පවතී නම් නිරන්තරව ධන හානි මෙන් ම ගේ දොර විනාශ වීම සිදුවෙයි. බස්නාහිරට බෑවුම් වූ භූමියෙන් හානි හා පාඩු සිදුවන අතර දරු පල නොලැබීම සිදුවෙයි. වයඹට බෑවුම් වූ නිවෙස් ඉදි කළ ද එම භූමියේ වැඩි කලක් වාසය කිරීමට නොහැකි වෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x