තරු වළල්ල

ඔබේ ගේට්ටුව ඔබට මරණය ගෙනේවිද ?


නිවසකට හෝ ඉඩමකට ඇතුළු වන ස්ථානය ඉතා වැදගත් .

ඒ කියන්නේ ගේට්ටුව කඩුල්ල හෝ ප‍්‍රධාන දොර යොදන ස්ථානයයි.

අපේ ගෙදරට යමෙක් එනවනම් ඉස්සල්ලම ඇතුල්වෙන්නේ ගේට්ටුවෙන් නැත්තම් කඩුල්ලෙන්……..

සුභ අසුභ ශක්තීන් වැඩිවශයෙන්ම නිවසට ගලා එන්නෙත් එතනින්මයි.

යම් අවස්ථා වලදි නිවසේ ගෙට්ටුවේ පිහිටීම තුළින් ඇතිවන අසුභ ගෘහ මුලිකයාට මරණය පවා ගෙනෙන්නට සමත් වනවා.
මෙය හොදින් තේරුම් ගත යුතු දෙයක්………..

ඒ ඉඩමට හෝ නිවසට ගලාඑන සුභ හෝ අසුභ තිරණය කිරිමේ හැකියාව එ නිවසේ අයට කල හැකි ක‍්‍රමයක් පැරුන්නෝ සොයාගත්තා…..

තමන්ගේ ඉඩමේ පිහිටීම අනුව ගේට්ටුව යොදන්න වෙන දිශාවේ අසුභ කලාප මගහැර සුභ කලාප වල පමණක් ගේට්ටුව ඉදිකිරිම.
ඒ කියන්නේ සෑම දිශාවක් තුළම අසුභ කලාප 6 හෝ 7 පවතිනවා.මේ කොටසක් තුළ ගේට්ටුව ස්ථාන ගත කලොත් ඒ නිවසේ විදවීම ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අසුභ කලාපයක් තුළ පිහිටන ගේට්ටුවකින් වැඩිපුර ගලා එන්නේ අසුභ ශක්තියයි.
ඉතා කල්පනාකාරීව සුභ කලාපයක් තුළ ගේට්ටුව ස්ථානගත කර ගත්තොත් ඒ නිවසට වැඩිපුර ගලා එන්නේ සුභ ශක්තිය ඒ කියන්නේ එ නිවසේ සතුට සමගිය දියුණුව දිනෙන් දින වර්ධනය වෙනවා කියන එකයි.

අද ඇතිවෙන ප‍්‍රධානම ගැටලූව ගොඩක් ඉඩම් ලෑන්ඞ් සේල් වලින් මිලදී ගන්න කොටම වෙනස් කරන්න බැරි ලෙසම ගේට්ටුවට ඉඩ තියලා තිබීමයි..

මෙලෙස මිලදී ගන්න බොහෝ ඉඩම් වල ගේට්ටුව නැත්තම් ඇතුළුවන මාර්ගය පිහිටන්නේ ඉඩමේ එක් කොණකින් …….
එලෙස ගේට්ටුව පිහිටීම ඉතා වැරදියි……

එවන් අවස්ථාවකදි අපිට අවශ්‍යලෙස ගෙට්ටුව සුභ කලාපයකට ගෙන යන්න බැහැ……

ආශ‍්‍රමයේ ගේට්ටුව තියෙන්නෙත් ඒ ආකාරයෙන්……

හැබැයි අද එය ඉතා ශක්තිමත් මෙන්ම සුභම තැනක් බවට පත්වෙලා ඒ පිරමීඩ වාස්තු තුළින්…….

ඒ කියන්නේ මේ අසුභ ඉවත් කරන්න සරල උපක‍්‍රම තියෙනවා. හැබැයි සාම්ප‍්‍රධායික මතයන් තුළ එය කල නොහැකියි…..
හොදින් තේරුම් ගන්න ………

ඇතුළුවීම සුභ වීම අනිවාර්යයි.

වාස්තු උපදේෂක
වෛදික ජ්‍යොතිෂවේදි
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x