නොපෙනෙන ලෝකය

උසස් පෙළ සෙලවු මලගිය දෝස ? .......

ගෙවී ගිය උසස් පෙළ ට මුහුණ දුන් සිසුවියන් දෙදෙනෙකු පිඩා විදි එකම ආකාරයේ ගැටලූ දෙකක් ලියන්නට හිතුණා……

එක් මවක් තම දියණිය රුගෙන ආශ‍්‍රමයට පැමිණියා.

එම මවගේ ප‍්‍රධානම ගැටලූව වුනේ දියණිය කාමරයෙන් එලියට නොඒම වගේම තම කාමරය පිරිසිදුව පවත්වාගෙන නොයෑමයි.

එපමණක්ද නොවෙයි තම පිරිසිදු කම පිලිබදවවත් ඇය තුළ හැගීමක් නැති බව මවගේ චෝදනාව වුණා.

අනෙක් සිසුවිය ආශ‍්‍රමයට පැමිණෙන්නේ උසස් පෙළ විභාගය අතර තුර…

ඇයගේ බඬේ ඇතිවන අධික වේදනාවක් හේතුවෙන් ඇයට විභාගයට සහභාගී වීම පවා අපසහසු වෙනවා…

ඇය ඒ උදෙසා කල යුතු සියලූ වෙදකම් කලත් විසදුමක් ලැබෙන්නේ නෑ…….

මේ සිදුවීම් දෙකේම සමානබවක් මා දකිනවා…..

මේ සිසුවියන් දෙදෙනා තුළම ඇති වු ගැටලූ වලට හේතුව ලෙසින් මා දුටුවේ ඔහුනට බලපෑම් ඇතිකරමින් සිටින මලගිය ආත්ම දෙකක්….

මේ මලගිය ආත්ම දෙකම එම සිසුවියන් දෙදෙනා පිලිබදව ඇතිවු ගිජුබව හේතුවෙන් මේ ශරිර වලට දැඩි පිඩාවක් ඇති කරනු ලබනවා….

මේ පිඩාව දෙදෙනාට දැනෙන ආකාරය වෙනස්….

කෙසේ හෝ බඬේ පිඩාව තිබුණු සිසුවිය හා සම්භන්ධව සිටි මලගිය ආත්මය බොහොම සරලව ඇයගෙන් මිදෙන්නට කැමති වුණා…

ඒ වෙනුවේන් ඒ ආත්මය ඉල්ලූ යම් සරල කාරණා ටිකක් ඉටු කල යතු වුණා…..

එහෙත් පලමු සිසුවියගේ ශරිරයට කැමැත්තෙන් සිටින මලගිය ආත්මය ඉල්ලීම් පිලිගැනීමට හෝ ගණුදෙනුවකට කැමති වුනේ නෑ….

කෙසේ හෝ අවසානයේ විශ්ව කැපිල්ලක් තුලින් ආත්මය ඉවත් කරනු ලබුවා…

විශේෂම දේ එය නොවෙයි .

මේ ආත්මය අවසන් මොහෝතේදි පිටව යන්නට පෙර එක දෙයක් ඉල්ලූවා…

ඒ සිසුවියගේ රෝසපාට කුඩය….

මා ඇයගෙන් ඇසුවා තමන් ෂතුව රෝසපාට කුඩයක් තියෙනවද කියලා…

ඇය ඔව් කියලා කිව්වා.

අවසානයේ තීන්දුව වෙනුවට කැපුවේ රෝස පාට කුඩයයි.

දැන් මේ ගැටලූ දෙකම විසදිලා…..

හැබැයි විසදුනේ ඒ ආත්ම වල බලපෑම විතරයි.

හොදින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා.

වර්ථමානයේ වයස් භේදයකින් තොරව මැරෙන මිනිස්සු මැරෙන්නේ ආශාවන් පොදි බැදගෙන….

මැරිලා විවිධ ප්‍රේත ආත්ම වල ඉපදුණාම

ඒ අයට නෑකම් සහෝදරකම් සදාචාරයන් හෝ වයස් භේදයන් නෑ.

යළිත් ඒ ගැටලූ ඇති වෙන්න පුලූවන් …..

ආරක්ෂා වීමයි වඩා වැදගත්…..

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x