නොපෙනෙන ලෝකය

අප අවට පරිසරය තුළ, විශ්වයේ විවිධ මානයන් තුළ, පියවි ඇසට නොපෙනෙන ආත්ම දසදහස් ගණනක් සිටිති.

එම ආත්මයන් හරහා අපට ඇතිවන බලපෑම් විවිධාකාරය. මිනිසා යනු බුද්ධිමත්ම ජීවියා වුවද එම ආත්මයන් වෙතින් බොහෝ පිඩා විදිති.එබැවින් අනාධිමත් කාලයක සිට මිනිසුන් මෙම ආත්මයන්ගේ බලපෑම් වලින් මිදෙන්නට විවිධ ක‍්‍රමවේද සොයති.

බොහෝ ආත්මයන් මිනිසුන්ට බලපෑම් ඇති කරණු ලබන්නේ තමන්ට ඉටුකරගත නොහැකි වු කරුණක් ඉටුකර ගැනීම උදෙසාය. ඔහුන්ගේ මිදීමේ මග එයයැයි ආත්ම දනිති. එහෙත් බුද්ධිමත් වු මිනිසුන් මෙය අවබෝධ කොට නොගනිති.

එම ආත්මයන්ගේ පණිවිඩය අපට ග‍්‍රහණය කොට ගත හැකිනම් ඔහුනගේ මිදීම උදෙසා අපවෙතින් ඉල්ලා සිටින්නේ ඉතා කුඩා දෙයක් බව අවබෝධ කොට ගත හැකි වේ.

18 07 2013
වත්සලා ගේ ආත්මය මිනීමරුවා හෙළිකරයි

අසංක ගමෙන් පිටවූයේ වසර හතරකට පමණ පෙරදී ය. ඒ මැදපෙරදිග රැුකියාවකට යෑම සඳහා ය. රුවන්වැල්ලට ආසන්නයේ වාහනයක් හෝ ගමන් කළ...

වැඩිදුර කියවන්න
18 07 2013
සිරිපාලගේ තනියට ආ මහසෝනා

සිරිපාල මළ ගෙදරින් එළියට බැස්සේ මධ්‍යම රාත‍්‍රියත් පසු වූ බව හැඟුණු පසුය. ඔහුට වඩු රැුකියාවේ අත්පොත් තැබූ ඥානතිලක ලොකු බාසුන්නැහේ...

වැඩිදුර කියවන්න
18 07 2013
බිරින්දෑගේ ආත්මය මධුසමයට එයි

සීතල මීදුම අතරින් පතිත වන ආලෝක කිරණ නිලීකාගේ ඇ`ද මතට පතිතවන්නට විය. තවත් අලූත් දවසක් උදා වී ඇත. නිලීකාට නම්...

වැඩිදුර කියවන්න
18 07 2013
රමණි බේරාගත් කළු කම්බිලි යකා මාමණ්ඩිය එල්ලා මරයි

රමණිගේ විවාහයට ඇත්තේ තව ටික දිනකි. ව්‍යාපාරික පවුලක හැදී වැඩුණු රමණි දුටුවකු වශීකර ගතහැකි රූප සොබාවයකින්ද යුතු සුන්දර තරුණියක් විය....

වැඩිදුර කියවන්න
18 07 2013
ස්ත‍්‍රීලෝලී යක්‍ෂ ආත්මය ජනාදරී ලූහුබදියි

එදින නිවාඩු දිනයකි. ජනාදරී ඇතුළු පවුලේ උදවිය නිවසින් බැහැරව යාම සඳහා නිවසින් එළියට බැස්සහ. ජනාදරී තම වැඩිමහල් දියණිය සමඟ ත‍්‍රිරෝද...

වැඩිදුර කියවන්න
18 07 2013
සැමියාගේ මව යක්ෂාවේශයෙන් බිරිඳට ආරූඪ වෙයි

වසන්ති සපුරුදු ලෙසින් රැුකියාවට ගොස් නිවසට පැමිණියා ය. මෝස්තර නිරූපණය හා රඟපෑම සිය ජීවිතය බවට පත්කරගත් ඇයට ඉතා කෙටි කාලයකින්...

වැඩිදුර කියවන්න
18 07 2013
සැමියා බේරා ගැනීමට දුන් බිල්ලට බිරිඳ ගොදුරු වේ

ව්‍යාපාරික ලෝකයේ ජනප‍්‍රිය නමක් හිමිකරගෙන සිටි ජනක තම වෙහෙස මහන්සියෙන්ම දියුණුවේ හිණිපෙත්තට නැඟි අයෙකි. කොළඹට ආසන්න නගරයක ඇඟලූම් ප‍්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන...

වැඩිදුර කියවන්න
18 07 2013
යක් වෙස් ගත් මව දුවගෙන් පලිගනියි

නිල්මිණි ආයුර්වේද වෛද්‍යවරියකි. වසර විස්සක් පමණ එක දිගට වෛද්‍ය සේවයේ නිරත වූ ඇය සිය පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානය තුළින් හො`ද ආර්ථික...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close