හෙළ කුණඩලීණී

කුණ්ඩලිණියේ ලොකුම රහස

කුණ්ඩලිණියේ ලොකුම රහස

මේ ඇස මොලයේ දල හරස් කඩක් කියා සිතන්න….

මේ මැද ඇසට දෙපසින් අවකාශයන් දෙකක් තියෙනවා….

දකුණු පස අවකාශය තුළ තමයි අපේ සිත පවතින්නේ … හැබැයි සත්‍ය ලෙස මෙය පවතින්නේ රූපයේ ඇසට යටින්….

වම් පස ඇත්තේ නාඩී හැරවුමයි. මෙයත් මා දන්නා තරමින් තවම විද්‍යාවට අසු නොවු සංකල්පයක් විය යතුයි. හැබැයි සත්‍ය ලෙස මෙය පවතින්නේ රූපයේ ඇසට උඩින්….
ඉඩා හා පිංගල නාඩී සමබර වීමත් සමගම ශක්තිය හැරීමකට ලක්වෙනවා. මේ හැරීම සිදුවන්නේ දකුණු පස අවකාශය තුළින් ඒ හැරීමෙනුයි මධ්‍ය නාඩිය අවධි වෙන්නේ..
මේ හැරීමත් සමග තමයි අපේ තෙවන ඇස ක‍්‍රීයාත්මක වෙන්නේ….

මගේ වචනයෙන් තෙවන ඇස එසෙත් නැතිනම් 6 වන චක‍්‍රය ( නම යුනිකොඩ් වලින් ලියන්න බැහැ ) පහලින් ඇති චක‍්‍ර පහේ රිමෝට් එක බවට පත්වෙන්නේ දකුණු පස ඇති නැම්ම හේතුවෙනුයි….

මොකද මෙය ඉහලට නගින ශක්තිය යලි යළික් චක‍්‍ර හරහා ගමන් කරවීමක් හා සමානයි.

ඔබලාගේ වචනයෙන් සමාදියට යෑමට නම් මේ හිඩස සිදුරු කල යුතුයි. ඔන්න මම කුණ්ඩලිනියේ ලොකුම රහසත් කිව්වා…. හැබැයි මේක අදින් පස්සේ බොහෝ අය පන්තිවල උගන්නාවි….

හැබැයි එක කරන්න යන්න එපා…

මොකද භාවනා කරාම පිස්සු හැදෙනවා කියන්නේ මේ සිදුරු දෙක නැතිනම් අවකාශයන් දෙකේ පාලනය ගිලිහීමයි….
මෙය විද්‍යාවෙන් කවද හරි කියලා දේවි…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Thanuka
Thanuka
July 20, 2020 10:27 pm

විශිෂ්ඨයි.
බොහොම පින් ගුරුතුමනි 🙏

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x