හෙළ කුණඩලීණී

නාමස්මරණය රූපධ්‍යන හා ජ්‍යොති ධ්‍යාන


සෑම යුගයකටම එකම මගක් තුළ මනස සමාධිගත කරගන්නට උත්සහ ගන්නේ නම් ගලෙන් පට්ටයක් ගැනීමද පහසු කාර්යයක් වනු නොඅනු මානය.

පොතක ලියා ඇති හෝ කවුරුන් හො කියන දෙයක් මත යමෙක් කථා කරයි නම් ඔහුට මෙය අවබෝධ කර ගත නොහැකි වෙයි.

එනම් යමේක් ප‍්‍රයෝගික වෙයි නම් ඔහු විශ්වයේ මිදෙන මග අවබෝධ කර ගනු ලබයි.

දීක්ෂා මග තුළින් මා විශ්වයේ බොහෝ ගැඹුරු ධර්මයන් අවබෝධ කොට ගත්තේය.

ආනාපානසති ප‍්‍රාණයාම මා කුණ්ඩලිණි භාවනා මේ යුගයට එතරම්ම සාර්ථක වන්නේ නැත .

එයට හේතු වන්නේ මේ යුගය තුළ මිනිසා දැඩිලෙස භෞතිකත්වයට ඇලී සිටීමයි.

මේ හේතුවෙන්ම ඔහුනට සිතුවිලි තුළින් මිදිමේ හැකියාව බොහෝ සෙයින් බිද වැටෙයි.

මේ හේතුවෙන්ම මේ යුගයට ගැලපෙන ධ්‍යන මාර්ග තුනක් සායි සමිදුන් විසින් වරෙක මා හට පෙන්වා දුන්නේය.

එහි පලමු වැන්න වනුනේ නාමස්මරණයයි.

දෙවැන්න රූපධ්‍යානයි.

තෙවැන්න වනුයේ ජ්‍යොති ධ්‍යනයි.

මා මේ ධ්‍යාන තුනම මේ යුගයට ප‍්‍රායෝගිකවම ගැලපෙන බව අත්දැක්කේය.

එපමණක්ද නොව ආශ‍්‍රමයට පැමිණෙන බොහෝ මිනිසුන්ද මේ ධ්‍යනයන් හරහා තම ජිවිතයේ හරය අවබෝධ කොට ගෙන ඇත .

ආශ‍්‍රම දර්ම හා දික්ෂා මග වු කලී ප‍්‍රායෝගික මගක් වනුයේ එබැවිණි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x