මහා මේරුවඅලුත් අම්මලා වෙනුවෙන්
පවා පරයන
බරක් හිසමත
තබා හුන්නිය …
සහස් සිතුවිලි
තියා උගසට
මවක් වී
ලඟ හිදින්නිය …
ලොවම නිර්මිත
මහා බඹුන් වත
මැවු විශ්මිත
මහා ජනනිය…
කප් සියක් කල්
විසුල මිහිමත
නුඹ තමයි ඒ
උරුමකාරිය …..
මහා මේරුවඅලුත් අම්මලා වෙනුවෙන්
පවා පරයන
බරක් හිසමත
තබා හුන්නිය …
සහස් සිතුවිලි
තියා උගසට
මවක් වී
ලඟ හිදින්නිය …
ලොවම නිර්මිත
මහා බඹුන් වත
මැවු විශ්මිත
මහා ජනනිය…
කප් සියක් කල්
විසුල මිහිමත
නුඹ තමයි ඒ
උරුමකාරිය …..
You cannot copy content of this page