Kala yathra

සත්ථා ( සසර ගමනක ඇරඹුම 6 )

පවරාගේ ආත්මයෙන් පසු ඇය නැවත මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නේ වසර 702 කට පසුවය එනම් ක්‍රිස්තු වර්ෂ 919 දී පමණය.

මෙය ඉතා දිලිඳ ආත්මයක් වන අතර ජීවන සටන සමග බොහෝ හැලහැප්පීම් මැද පිරිමියෙකු සේ සිය ජීවන කටයුතු සමඟ ඔට්ටු වීම හැරුණු කොට එකී ආත්මයේ සිදුවූ විශේෂිත දෙයක් නැත.

” සත්ථා ” නම් වූ ඇය එම ආත්මය තුළ බොහෝ දුක් ගැහැට වලට මුහුණ දෙන්නීය. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන සත්ථා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු
නොකරයි . ඊට හේතුව ජීවන අරගලය සමග නිබඳවම ගැටෙන්නට සිදු වීම නිසාය.

නමුත් පිරිමියෙකු සේ ඇය සිය ජීවන අරගලයට මුහුණදෙන අතර එකී ආත්මයේ දරුවන් දෙදෙනාගෙන් එක්අයකු මේ භවයේ දරුවා බවට පත්ව ඇත.

වයස අවුරුදු හැත්තෑ නවයක් කල් ගෙවන ඇය 79 වැනි වියේදී පොල් ගසකින් ඇදවැටී එකතැන් වීමක් තුළ භවය හැර යන්නී ය

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x