පිළිවෙත් හා ශාන්තිකර්ම

හදිහුනියම් හා ඉන් මිදිමේ මග

මිනිස් ජිවිත වෙලාගත් දෝශ අතරින් ඉතා දැඩි විදවීම් නිර්මාණය කරනු ලබන දෝශ තත්වයක් ලෙසින් දුශ්ඨ පාප ( හදිහුනියම් දෝශ * පෙන්වා දිය හැකි වෙයි. භෞතිකවාදි හා නුතන විද්‍යාව තුළින් මෙම දෝශ පිලිනොගැනුනද අනාදිමත් කාලයක සිට හෙළ සම්ප‍්‍රධාය තුළ මෙන්ම ලොවපුරා ඉපැරණි සම්ප‍්‍රධායන් තුළ මෙම දෝශ පිළිබදව බොහෝ තොරතුරු පවති. හදිහුනියමක් යනු අදෘශමාන ශක්තින් උපයෝගී කොට ගනිමින් මිනිසෙකු විනාශ කිරිම ආර්ථිකමය වශයෙන් බිදහෙලීම රෝගීතත්වයන් නිර්මාණය කිරිම මෙන්ම සබදතා බිදහෙලිම ආදි වු බොහෝ මිනිස් කි‍්‍රයාකාරකම් බිදහෙලිය හැකි ක‍්‍රමවේදයකි. ගැඹුරින් මේ පිළිබදව සිතා බැලූවහොත් මේ හරහා සිදුවනුයේ හදිහුනියමට මැදිවන පුද්ගලයාගේ හා පුද්ගලයා ජිවත් වන පරිසරයේ පංචභුත තත්වයේ සමතුළිත තාවය බිදහෙලිමයි. බොහෝවිට එක් භූත තත්වයක් ඉවත් කර එයට ආදේශකයක් ඇතුලූ කිරිම හරහා අස්ථාවරත්වයක් නිර්මාණය කරණු ලබයි.

හෙළ භූත විද්‍යාව තුළ භාවිතාවන සුනියම් වර්ග 25 කි.

1.මරළු පැන්නුම
2.දළ රීරි වටය
3.මහසොහොන් ගිනි මරළුව
4.රීරි කුප්පය
5.මේඝ පාතාල ඕඞ්ඩි බන්ධනය
6.බධ දීෂ්ඨි බන්ධනය
7.කළු රීරි මුර්තුව
8.සන්නි කළු කුමාර මුර්තුව
9.දිරියක් මුර්තුව
10.වටයක් මුර්තුව
11.මදන කුමාර මුර්තුව
12.සන්නි දැපන බන්දනය
13.සොහොන් ගිනි බන්ධනය
14.මදන සොහොන් බන්ධනය
15.කඩවර ඉරි පැන්නුම
16.ගොළු කීල බන්ධනය
17.මදන සංගිලි බන්ධනය
18.වැදි බන්දු ජිවම
19.රත්නිවිති වැලේ පැන්නුම
20.විජ්ජා පාලූ
21.කමුරු බන්ධන
22.රීරි කුමුරුව
23.ඔඞ්ඩි රීරි බන්ධනය
24.කල්ළු කර්ප බන්ධනය
25.ජල රාම බන්ධන

හදිහුනියම් කිරිම එතරම් අපහසු කටයුත්තක් නොවුනත් එවා ඉවත් කිරිම ඉතා අපහසු කාර්යයකි.

එයට බොහෝවිට හේතු වන්නේ හදිහුනියමකට බන්ධනය කරන මලගිය ආත්ම විසින් එවා ඉවත් කිරිමට දරන උත්සහයන් අඩපන කිරිමයි . එසේම හදිහුනියමකට ගොදුරු වි ඇති මිනිසේකුට තමන් එවන් තත්වයකට මැදිව ඇතිද යන්න අවබෝධ කර ගැනිමද ඉතා අපහසු කාර්යයකි.

දීක්ෂා මග තුළ හෙළ ක‍්‍රමවෙද හා වෛදික සම්ප‍්‍රධායන් තුළ මානසික ශක්තිය කර්ම එල විග‍්‍රහය මෙන්ම තත්කාල නිමිති හරහාද මෙම දෝශ තත්වයන් ඉතා සාර්ථකව අවබෝධ කර ගත හැකි අතර කිසිදු වියදමකින් තොරව විශ්ව පිලියම් හරහා මෙම දෝශ වලින් මිදිමේ ක‍්‍රමද පවති .

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 2 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x