තිස්තුන් කෝටියක් දෙවිවරු පිලිබදව අපේ සාහාත්‍ය තුළ සදහන් වෙනවා හැබැයි හෙළ තරු සතරේ එක් අංගයක් වන මංත‍්‍ර ශාස්ත‍්‍රය තුළ දෙවිවරු තිස්තුන් කෝටියක් පිලිබදව නොවෙයි සදහන් වෙන්නේ දෙවිවරු කෝටයක් පිලිබදිවයි.

කෝටය කියන ගොනුව හැදෙන්නේ මෙහෙමයි.

උත්පාද ශක්ති 12
පැවතිමේ ශක්ති 8
ප‍්‍රජාපති ශක්ති 1
ඉන්ද‍්‍ර දේවිය 1
විනාශ ශක්ති 11
එකතුව 33

ඒ කියන්නේ මේ කෝටය කියන වචනය පසුකාලිනව කෝටිය වෙලා…….

කෝටිය ගණිතමය මිම්මක් විම තුළ දෙවිවරු තිස් තුන් කෝටියක් ලෙස සලකන්න ඇති. එත් මෙහි ඇත්ත දන්නේ බොහොම ටික දෙනයි

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x