පිළිවෙත් හා ශාන්තිකර්ම

දෙවියන් විසින් දෙවියන් පැහැදීම........

දේවත්වයේ ගැඹුර බැතිමතේකුට තේරුම් ගැනීම ඉතා අපහසුය.

එහෙත් යමෙක් දෙවියන් හා සමිප වන්නේ නම් දෙවියන් තම ස්වරූපයේ ගැඹුර බැතිමතාට පහදා දෙන්නට පසුබට වෙන්නේද නැත.

ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය වු නටරාජ් ස්වරූපයෙන් කියවෙන්නේ පුපුරායන පරමාණුවක ස්වරූපය බව මා වරෙක පැහැදිලි කල බව ඔබට මතක ඇති.

මේ කියමනට යටින් තවත් වු ගැඹුරක් පවතී.

නටරාජ් ස්වරූපය හා ක‍්‍රීෂ්ණ දෙවියන්ගේ බටනාලාවක් වයන ස්වරූපය අතර අර්ථමය සමාන කමක් පවතින්නේ යැයි කිවහොත් ඔබට නොහැගෙනු ඇත .

මෙම සුවරූප දෙක හා නලලේ දෙඅත් තබා බැතිමතා වදින ස්වරූපයේද සමාන කමක් පවතීයැයි පැවසුවහොත් ඔබ තවත් ගැටලූවකට මැදිවනු ඇත.

සිහින් සිරුරෙන් ක‍්‍රමානුකුල පිරීමත් ඉහල කොටසේ නර්ථනය ශබ්දය අලංකාරබව තුළින්

පිරීම අවසානයේ ලබන මෝක්ෂයත් නිරූපනය කරනු ලබයි.

ශිව දෙවිසුගේ නර්ථනයෙන් විසිරියන කෙස් කලඹෙන් කියනුයේ පිරීම අවසානයේ ලබන විශ්විය ආනන්දයේ ස්වාභාවයයි.

මහා විශ්නුගේ හිසට ඉහලින් ඇති මහා නාග පෙණ වලින් පිලිබිඹු කරන්නේද මෙයයි.

එයම ක‍්‍රීෂ්ණ දෙවියන්ගේ බටනලාවෙන් නැගෙන මිහිරි හඩින් අර්ථ ගැන්වෙයි.

දෙහොත් මුදුන් දී වැදීම යනුද එයයි.

එය අවබෝධ කර ගත යුත්තක්ම මිස වැදීමෙන්ම අවසන් එලයට යා නොහැකි වේ.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 7 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Sudam priyanga
Sudam priyanga
April 18, 2021 10:37 pm

Bohoma pin

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x