පයිරා වාස්තු - PYRA VASTU

පයිරා වාස්තු යනු සාම්ප‍්‍රධායික වාස්තු උදෙසා යොදනු ලබන පිළියම යැයි පැවසුවහොත් නිවැරදිය..

පෘතුවි නිර්මාණයට පදනම් වු පිරමීඩ තාක්ෂණය මෙන්ම  පිරමීඩහි ශක්තිය මිනිසාගේ දියුණුවට යොදාගත හැකි ක‍්‍රමවේදයක් ලෙසින් මෙය හැදින්වීමද ප‍්‍රයෝගිකයි.

ලොව පුරා ඇති පිරමීඩ වල ශක්තිය හරහා තම නිවසේ ඇති වාස්තු දෝෂ නිවැරදි කිරිමේ හැකියාව පයිරා වාස්තු සතුය.

ගොඩනංවා අවසන් නිවසක පවතින වාස්තු වැරදි නිවැරදි කිරීම ඉතා අපහසු කටයුත්තක් නමුත් පයිරා වාස්තු තුලින් ඉතා පහසුවෙන් සියලුම වාස්තු වැරදි නිවැරදි කල හැකියි. එසේම නිවසේ සුභ ශක්තිය වර්ධනය කිරීම ඉතුරුම් අගය හා කාර්යය සිද්ධි අගය ඉහල නංවා ගැනීම පයිරා වාස්තු මගින් පහසුවෙන් කල හැකි වෙයි.

ගෙය නොකඩා වැරදි හදන පිරමීඩ වාස්තු

අද කාලේ විස්තු විද්‍යාත්මකව ගෙයක් පරික්ෂා කරාම මතුවෙන ප‍්‍රධානම ගැටලුව තමයි…..
එය නිවැරදි කර ගන්න විදියක් නොමැති කම…… මොකද ප‍්‍රධානම ගැටලුව අඩු ඉඩකඩ…..
දෙවැන්න කඩා වෙනස් කිරිම් වලට දරන්න වෙන අදික මිල…….නියන්න පුලුවන් ……
මෙතනදි වෙන්නේ ශක්ති නිවැරදි දිශා අනුව ස්ථාන ගත කිරිමක්……
ප‍්‍රධාන දෙරක් වැරදි දිශාවක පිහිටලා තියෙනවනම් ……
වැසිකිලි වලක් වැරදි තැනක තියෙනවනම්
එවා භෞතිකව වෙනස් නොකර පිරමීඩ භාවිතයෙන් පමණක් එහි දෝශ තත්වය ඉවත් කරන්න පුලුවන්

17 11 2020
දරුවා වෙනුවෙන් කාමරය වෙනස් කරන්න ..

දරුවෙකු හෙදින් ඉගෙන ගැනීම දෙමාපිය සිහිනයකි.... ඒ වෙනුවෙන් දෙමාපියන් බොහෝ දේ කැපකරති.... වර්ථමානයේදි දරුවෙකු ඉපදෙන විටම ඒ දරුවා වෙනුවෙන් කාමරයක්...

වැඩිදුර කියවන්න
16 11 2020
ප‍්‍රධාන දොරටුවට කෙලින් බුදුපිලිමය අසුබයි

එක් දිනක් එක් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වුණා. මගේ පුතාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්..... ඒ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවා හිතවතෙක්... ඒ නිසාම මම ව්‍යාපාරික...

වැඩිදුර කියවන්න
16 11 2020
ඇරෙන වේගයෙන් වැසෙන සුපිරි කඩ….

මේ ටිකේ අනාවැකි සත්‍යවෙනවා ටිකක් වෙනස් විදියකට.... නමුත් ඉන් සතුටු වෙන්න බෑ මොකද ඒ අනාවැකිම නොවෙයි . දැණුම යෙදවීම තුළින්...

වැඩිදුර කියවන්න
06 11 2020
ගෘහ මුලිකයාගේ ජවය ගැන සිතන්න…

විශ්වය අලූත් වීම තුලින් අප බලාපොරොත්තු වෙන්නේ ජිවිත ඇතුලේ කුමක් හෝ පිබිදීමක්... සිංහලයන් විදියට අපට වැරදුණු තැන ගොඩක් තියෙනවා.. අපේ...

වැඩිදුර කියවන්න
06 11 2020
දකුණ ගැන යළි යළිත් සිතන්න

මා පසුගිය වසර කිහිපය තුළ කරපු එක් අධ්‍යනයක් තුළින් අවබෝධ කොට ගත් දෙයක් තමයි බිදවැටෙන විවාහයන්ට බෙහෝ සෙයින්ම එම නිවසේ...

වැඩිදුර කියවන්න
06 11 2020
උඩු මහලෙන් අහිමි වු රුකියාව යළි ලැබෙයි ……

වසර කිහිපයකට පෙර එක් පුද්ගලයේ තම නිවසේ වාස්තු පරික්ෂා කර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා. එය දෙමහල් නිවසක්................ ඉතිං මම ඒ...

වැඩිදුර කියවන්න
06 11 2020
ගර්භාෂය ලෙඩින්නම් ලිද දෙස බලන්න……..

එදින වාස්තු පරික්ෂාවක යෙදි සිටින අතර මම පැමිණ සිටි කාන්තාවගෙන් ප‍්‍රශ්ණයක් ඇහුවා.... මේ ගෙදර කාන්තාවන් කී දෙනෙක් ඉන්නවද ? මමයි...

වැඩිදුර කියවන්න
06 11 2020
ඉඩමේ බෑවුම ශුභ දිසාවට ද?

පදිංචිය සදහා නිවසක් ඉදිකිරීමේ දී ඒ සදහා තෝරා ගත යුතු ඉඩම ඉතා වැදගත් සාධකයකි. අප ඉඩම්වල දෝෂ තත්ත්වයන් හ`දුනා ගත...

වැඩිදුර කියවන්න
01 11 2020
සුදානම්ද ?…… ඔබේ කුස්සිය රුගෙන යන්න

කුස්සිය නිදන කාමරය තියෙන දිශාව වැරදිනම් දැඩි ලෙස නිවසේ මුදල් හානිවීම් වලට බලපානවා........ කුස්සිය නිදන කාමරය තියෙන දිශාව වැරදිනම් කරන්න...

වැඩිදුර කියවන්න
14 10 2020
විවාහය රැගෙන ආ/ගිය ගැරේජය

වසර එකහමාරකට පමණ පෙර මවක් හා පුතෙක් තම නිවසේ වාස්තු නිවැරදි කර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා. මා භාවිතා කරනුයේ සාම්ප‍්‍රධායික...

වැඩිදුර කියවන්න
12 10 2020
අසම්මත කාමයට තිත තැබු කාමර මාරුව.

මෙම සිදුවීම නොලිවිය යුතුයි කියලා පැත්තකින් තබා තිබු අත්දැකීමක්... එලෙස හිතන්නට හේතුව වුයේ මේ සිදුවීම වුදෙසා මා ලබා දුන් විසදුම...

වැඩිදුර කියවන්න
08 10 2020
ඔබටත් ගැස්රයිටිස්ද ?

පසුගිය කාලයේ එක් දිනක එක් කාන්තාවක් ඇගේ පැවති රෝගී ගතියක් උදෙසා ප‍්‍රතිකාර උදෙසා ආශ‍්‍රමයට පැමිණියා. ඒ ඇගේ වසර පහලවකටත් අදික...

වැඩිදුර කියවන්න
12 08 2020
දෙවියන් ඉදිරියේ නිදාගැනීමෙන් බිදවැටුණු ශක්තිය . . .

වාස්තු දෝස නිවැරදිකිරීමෙන් පසු එම නිවාස පිලිබදව ආශ‍්‍රමයෙන් පසු විපරමක් සිදුකරනු ලබනවා. ඒ කියන්නේ වාස්තු නිසිලෙස නිවැරදි කිරීමෙන් පසු කාර්ය...

වැඩිදුර කියවන්න
03 07 2020
මධ්‍ය ලක්‍ෂයේ සුපිරි බලය ….

අපි දන්නවා විශ්වයේ හැම දෙයකම මධ්‍යයට විශේෂිත බලයක් ගොඩ නැගෙනවා කියලා ... එසේ ගොඩනැගෙන ශක්තීන්ගෙන් බොහෝ දේ කල හැකියි ......

වැඩිදුර කියවන්න
02 07 2020
අපි කොහොමද අපේ ගැටලුවෙන් මිදෙන්නේ

අපි කොහොමද අපේ ගැටලුවෙන් මිදෙන්නේ මිනිසුන්ට ප‍්‍රශ්ණ ඔ්න තරම් ඇති වෙනවා........ හැබැයි සමහර අයට සාමාන්‍යයෙන් අසාමාන්‍ය. ප‍්‍රශ්ණත් ඇති වෙනවා...... රුකියාව...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close