රාවණ වංශිකයෝ

හෙළ ඉතිහාසයේ නව පිබිදවීම පිළිබද අයිතිකරුවෝ බොහෝය.

එහෙත් විසිවන සියවස ඇරඹෙද්දීත් රාවණ යනු ගැහැණු හොරෙක් පමණක්මැයි කියු සමාජයක්, රාවණ රජු දේවත්වයෙන් පුදන තැනට ඔසවා තබන්නට තරම් වු යුග මෙහෙවර පිටුපස සිටියේ කවුරුන්ද යන්න යම් දිනක ඔබට වැටහෙනු ඇත.

හෙළ යුගය සොයා යෑම උදෙසා පහසුම මග පරමාත්මීය වු මනසයැයි යන මතය සමාජගත කර මානසික බලය ඔස්සේ හෙළ යුගය සොයා යන පරපුරක් තනන්නට ගුරුවරයාට හැකිවිය.

අදවන විට හෙළ යුගය යනු මිත්‍යාව බිදදැමු යථාර්තයකි.
යුගයක් ප‍්‍රථිනිර්මාණය කිරීම පහසු දෙයක් නොවුවද ගුරුවරයා එ යුතුකම ඉටුකල බව ඔබට වැටහෙණු ඇත.

01 08 2013
රාවණ පහන දල්වා ජිවිතය එළිය කරගන්න

හෙළයන් ලෙසින් රාවණ දෙවිඳුන් උදෙසා වත්පිළිවෙත් කිරීමත්, හෙළ චින්තනය මත ක‍්‍රියාකිරීමත් හරහා තම බලාපොරොත්තු උපරිම ලෙස ඉටුකර ගත හැකි වෙයි....

වැඩිදුර කියවන්න
28 07 2013
දෙමළ නිජබිම වෙනුවෙන් හැදෙන හින්දු කෝවිල් 64

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් අප රට හඳුන්වන්නට වූයේ මෑත අතීතයේ සිට වුවත් ඒ මුතු ඇටයේ වටිනාකම ඈත අතීතයේ සිටම...

වැඩිදුර කියවන්න
15 07 2013
මහා රාවණ ගේ තෙවැනි ඇස විවරවෙයි

මහා රාවණ රජු දැඩි ශිව භක්තිකයකු ලෙස රාමායණයේ සඳහන් වෙයි. රාවණ රජු වර්තමාන ත‍්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල පිහිටි ස්ථානයේ එකල පිහිටි...

වැඩිදුර කියවන්න
14 07 2013
රාවණ පිළිම ගැන කියනා ගජබින්න?

ලෝකයේ ඉපැරැුණිම රාවණ පිළිමය ලෙසින් දැනට සැලකෙන්නේ 1818දී සුදු පාලක ඩොයිලි විසින් මරගලකන්දේ පිහිටි රහස් රාවණ දෙවොලෙන් පැහැරගෙන ගිය පිළිමයයි....

වැඩිදුර කියවන්න
error: Content is protected !!