Arrival of Alien

2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි.


2020 වර්ෂය කියන්නේ කලියුග වර්ෂවලින් 5120 ටයි.

ඒ අනුව මුළු කලියුග වර්ෂ 432000ක කාලයෙන් මේ වන විට වර්ෂ 5120 ගෙවී ගෙස් තියෙනවා.

කලි යුගය නොවෙයි අවසන් වෙන්නේ ….. කලියුගයේ මුල් භාගය යි.

මුල් භාගය අවසන් වීම තුළ ඇති වැදගත් කම වන්නේ ආගම දහම පිළිබදව මිනිසුන් පුර්ණ විස්වාසයන්ට පත්වන්නේ මේ කාලය තුළදි විමයි.

ඉන්පසු උදාවනුයේ ආගම දහම වෙනුවට තිරිසන් ගති මතුවන වර්ෂ 426 885ක කාලයයි.

ක‍්‍රීෂ්ණ දෙවියන් මිහිමත උපන් දා ඒ කියන්නේ ක‍්‍රීස්තු පුර්ව 3228 ජුලි 18 අයත් වෙන්නේ කලි යුගයටයි .

කලියුගය ඇරබෙන්නේ ක‍්‍රීෂ්ණ දෙවියන් මිහිමතින් නික්ම ගිය දා එනම් මියගිය දා සිටයි. ඒ කියන්නේ 3102 පෙබරවාරි 18

රාවණ රජුගේ කාලසිමාව මෙයට පෙර වසර 200 පමණ වේයැයි කියා මම හිතනවා.

වෛදිකයෝ එය මෙසේ සටහන් කර තැබුහ.

නිස්සාරා පෘථිවි නිරෞෂධී රසා නීචා මහත්වං
ගතා රාජා අර්ථ පරායණෝ භූමි තලේ විප්‍රාන්‍ය කර්මස්ථිතා
භාර්යා බන්ධුසු බද්ධ වෛරී හෘදයන් – ප්‍රත්‍රේ ද්වේෂතා
ඉන්ථමි භූතමිදං ජගත් කලියුගේ දර්මෝ වනාන්ත්‍රං ගතඃ

පොළොව නිසරු යෙි. ඖෂධ ගුණය නැති වෙයි.
අසත්පුරුෂයෝ රට පාලනය කරනු ලබයි. රජුන් මුදල් ඉපයීම උදෙසා කටයුතු කරනු ලබයි. බ්‍රාහ්මණයෝ ශාන්ති කර්ම අතහරිති.
අඹු සැමියන් නෑදෑයන් හිත මිතුරන් දරුවන් අතර වෛරය ඇතිවෙයි.
ධර්මය වන ගත වෙයි.

“කලිඃ ශයාතො භවතී – සංජීවා නස්‌තු ද්වාපරඃ – උත්තිෂ්ඨ සෙත්‍රාතා කෘතංභවති සම්පද්‍යා තේචරං”

1 කෘත යුගය වර්ෂ 1728000
2 ත්‍රේත‍්‍රා යුගය වර්ෂ 1296000
3 ද්වාපර යුගය වර්ෂ 864000
4 කලි යුගය වර්ෂ 432000

කලියුග දහම යනුවෙන් පිලිගැනෙන්නේ පරමාත්මීය වු දහමක් පමණි…..

එය බොරු වන්නේනම්….කෘත යුගය. ත්‍රේත‍්‍රා යුගය ද්වාපර යුගය ආදි යුගවලදි මෙන්ම මේ යුගයේදීත් මහ සෘෂිවරු සිටිය යුතුය .

2012 ට පෙර මුණිවරු වන් මනස දියුණුකල අය බිහිවුවද 2012න් පසු සෘෂිවරු හෝ මුණිවරු බිහිවන්නේ නැත.

කලියුගය තුළ ෙභෙතික සංවර්ධනය උදෙසා කර්මය ජයගැනීම හා මනස දියුණු කිරිම උදෙසා උපකාරවන එකම ක‍්‍රමවේදයද මෙම පරමාත්මිය වෛදික දහමයි.

මෙයට බොහෝ හේතු පාඨ හා පොත්වල ඇති දේ උපුටා දක්වන්නට ඔබට හැකිවනු ඇත. එහෙත් ඔබට කි‍්‍රයාවෙන් ඔප්පු කරන්නට නොහැකිවනු ඇත.

එහෙත් පරමාත්මිය වෛදික දහම හරහා ෙභෙතික සංවර්ධනය උදෙසා කර්මය ජයගැනීම හා මනස දියුණු කිරිම යන මුලික තත්වයන් දෙකම ජයගැනීමට දහස් ගනනකට මග පෙන්වා අපට අත්දැකීම් ඇත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close