Arrival of Alien

යුග දෙලොසකට මැදිවුණු හෙළ පොළව


August 12, 2016 ·

මම පසුගිය දිනක භාවනාවේ යෙදි ඉන්න විටක නම සදහන් කල නොහැකි සෘෂි වරයෙක් සම්භන්ද වුනා ….

මම තොරතුරු ලබා ගැනීම උදෙසා භාවනාවට එළඹෙන අවස්ථාවලදි ලබාදෙන තොරතුරු ඒ මොහොතේම ආශ‍්‍රමයේ අම්මා විසින් විශේෂිත පොතක සටහන් කර ගනු ලබනවා…

ආශ‍්‍රමයට එන සමහර පිරිස් එය දන්නවා….

ඉදිර් දිනක එය  මම මේ කරුණ පිලිබදව ලිපියක් ලියන්නම් දනට මතක විදියට ලියන්නම් ….

සමහර විට කාල වකවානු පිලිබද පොඩි පරස්පරතා දැනට පවතීවි…

ඒ සෘෂිවරයා පැවසුවා….

වසර 10000 ආසන්න කාල පරාසය තුළ මේ භූමියේ

ඉතා දියුණු යුග තුනක්

මහා යුද්ධ පැවති කාළ තුනක්

ජන ශූන්‍ය එක් යුගයක්

නොදියුණු යුග දෙකක් පැවති බව

විශේෂිතම කාරණය එය නොවෙයි. ඒ අතරට බුද්ධ යුග තුනක්ද අයිතියි….

මේ සෘෂි වරයාගේ දැණුම හා පරපුර පවතින්නට එක් හේතුවක් වී ඇත්තේ මුල් කාලින බුදුවරයෙක්ට බුදු වරයෙක් කියා නොදැන වෙහෙස නිවීම උදෙසා ඇප උපස්ථාන කිරීම…..

මම මෙය හෙලි නොකර ඉන්න තීරණය කල දෙයක්…. ඒ නිසා මම බුද්දෝත්පත්ති ගැන මම කථාව නවත්තන්නම්….

මට කියන්න අවශ්‍ය වුනේ සිංහලය ගැනනම් මම දන්නේ නෑ…. හෙළය වරින් වැ විනාස වෙමින් යළි සක‍්‍රීය වෙනවා…. ඒ විශ්විය අවශ්‍යතාවයන් වෙනුවෙන් මිසක් අපි අපි වෙනුවෙන් නොවෙයි….

මොකද මේ පොළව බැදිලා තියෙන්නේ අපේ ලේ සමග පමණයි….

හැබැයි මුස්ලිම් ලේ මේතනට අදාල නෑ…. අනෙක් ලේ වර්ගයේ බැදීමක් මේ පොළවට යම් මට්ටමකින් තියෙනවා…. මේ කියපු දේ ගැන ජාතිවාදි අර්ථකථනයන් දෙන්න එපා…. මම කියන්නේ මම දික්න ටික විතරයි…..

දීක්ෂා ගුරු කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.5 6 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x