රාවණ වංශිකයෝ

ආචාර්ය හා පිනාචාර්ය


හෙළ ඍෂිවරු යකඩ තැනිය හැකි ක‍්‍රම අධිමානසික ශක්ති හරහා යක්ඛ පරපුරට උරුම කරලීය.

මෙම රහස් වට්ටෝරු ප‍්‍රධාන පරපුරු තුනකට උරුම විය. ආචාරි පංගුව, ජලාචාරි පංගුව හා නවන් දන්නා පංගුව යනු මෙම පරපුරු තුනයි. මෙහිදී ඉතා මෑත ඉතිහාසය වන තෙක්ම ආචාරි, ජලාචාරි, මූලාචාරි යන පරපුරු අප අතර පැවතුණි. එම පරපුරු හෙළ පොළවේ සැබෑ උරුමක්කාරයන්ය. නැතහොත් සිව් මහා හෙළයේ සැබෑ උරුමක්කාරයන්ය.

එලෙස පැවසීමට සාධාරණ හේතු ඇත. ආචාරි, මූලාචාරි යනු වර්තමාන මහාචාර්ය ආචාර්යවරු මෙන්ම එම පරපුරේ ගුරුවරු හැඳින්වීමට යොදාගත් නාමයකි.

‘නවන් දන්නා’ යනු නව නිපැයුම් කරන්නා යන අර්ථයයි. ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මත ගෝලයෝ නිර්මාණ සිදු කරති. මෙම ගුරු ගෝල සම්බන්ධය පසුකාලීන යුගයේදී පරම්පරා බවට පත්විය.

එහෙත් වර්ථමානයේදි ගෝලයන්ට නිර්මාණයන් කරන්නට ආචාර්යවරු මග පෙන්වන්නේ නැත එයට හේතු වනුයේ ගෝලයා ආචාර්යයා පසුකර මහාචාර්යයෙක් වේයැයි යන බියය එසේම ලංකාවේ ආචාර්ය පදවි ලේසියෙන් ලබා ගන්නට හැකි මාර්ග දෙකක් ඇත එකක් නම් රුපියල් 10000 -35000 අතර මුදලකට මිලදි ගත හැකි ගෞරව නාම උපාදියයි අනෙක නම් සරසවියෙන් ලබා ගන්නා උපාදියයි සරසවියේ අත්දැකිම් ඇති අයට මේ උපාදිය ලෙහෙසියෙන් ලබා ගන්නා ආකාරය ගැනද අමුතුවෙන් කිව යුතු නැත

මේ අදහස තහවුරු වෙන අපුර්ව ප‍්‍රකාශයක් සුනන්ද මහෙන්ද්‍ර මාහතා ඉදිරිපත් කර ඇත.

එයනම් ආචාර්ය වරු දෙවර්ගයක් ලංකාවේ සිටින බවය.

එක් වර්ගයක් ආචාර්ය වන අතර අනෙක් වර්ගය හැදින්වුයේ පිනාචාර්ය ලෙසිනි

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x