රාවණ වංශිකයෝ

රාවණ ගැන කථාකරන හැමෝම හෙල ද?


තමන් රාවණ ගැන හෙළ යුගය ගැන කථාකරාට අපි ඇත්තටම හෙළ ද?

මේක විසදගන්න අමාරු ප‍්‍රශ්ණයක්…

මටත් ඔය ප‍්‍රශ්ණෙම ඇතිවෙච්ච යුගයක් තිබුණා ….

මම ඒ ගැටලුව විසද ගත්තා නමුත් මේ ගැටලුවට හැමෝටම විසදුමක් නෑ..

ඒ නිසාම මම දිනක් භාවනාවේදි රාවණ දෙවියන්ගෙන් මේ ගැටලුවට විසදුමක් ඉල්ලා සිටියා….

මේ තියෙන්නේ සමාජයට දෙන්න කියලා එදා මට දීපු උත්තරයයි…

එය ගොඩක් අය අත්වින්දා….

මෙහි සැගවුණු කාරණා කිහිපයකුත් තියෙනවා වසරින් වසර වෙනස් වන මෙහි මා ලියන්නේ එය පැහැදිලි කරලමයි….

රාවණ දෙවිඳුන්ගේ ශක්තිය ප‍්‍රබල ලෙස ගැබ් වී ඇති පිළිමය ලෙසින් සැලකෙන්නේ ”යගු කෞරාණ මණ්ඨක” හෙවත් යක් පෙනුමක් සහිත පිළිමයයි.

මෙය ත‍්‍රිමාන ප‍්‍රයෝග සහිතව නිපදවා ඇති ලොව ප‍්‍රථම පිළිමයයි.

මෙහි යක් ස්වරූපය තුළින් තම පරපුර හැඟවෙන අතර, ඒ පිළිමය දෙස මඳ වේලාවක් බලා සිටීමෙන් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් රාවණ දෙවිඳුන් දැකගත හැකිවෙයි. (මෙම රූපය අන්තර්ජාලයෙන් ලබාගත හැකිය).

බුදුන් වැඳීමෙන් පසු, මෙම රූපය අබියස දිනපතා පිරිසුදු පැන් බඳුනක් තබන්න.

පැන් තැබීම කුඩා මැටි මුට්ටියක කලහැකිනම් ඉතාමත් සුදුසුයි.

එළඟිතෙල් මිශ‍්‍ර කළ පහනක් ඒ අබියස දල්වන්න. ඉන්පසු,

” ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

යන ස්ත්‍රෝත‍්‍රය හත් වරක් ප‍්‍රකාශ කරන්න.

අවසානයේ රාවණ දෙවිඳුන්ට පිං දෙන්න.

රාවණ දෙවිඳුන් වැදීමේ දී යහපත් ධර්මතාවන් පවත්වා ගැනීම අනිවාර්ය වන අතර, දෙවියන් උදෙසා තැබූ පැන් බදුනෙන් අඩක් පානය කර ඉතිරි අඩ පෙති තෝරා පැලයකට වත් කල යුතුය.

මෙම පෙතිතෝරා පැලය සිටුවිය යුත්තේ තම ඉඩමේ ඊසාන දිශාවේ වන අතර එය බ‍්‍රහස්පතින්දා දිනක උදේ 6.18 ට සිටුවිය යුතුය.

මෙම පැලය සිටුවිය යුත්තේ තම දෙපා ලංකොට සිටගෙන පිහි තලයකින් තම දෙපා වල ප‍්‍රමාණයට වල සලකුණු කර ගැනීමෙන් පසු එම පිහිතලයෙන්ම හාරා ගන්නා වලක් තුළය.

තමා සත්‍ය ලෙසම හෙල පරපුරට සම්භන්ධනම් මෙම පැන් ”වැල් මී” රසයට හැරී පැවැතිය යුතුය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x