රාවණ වංශිකයෝ

රාවණ රජුගේ ඔටුන්න

රාවණ රජුගේ ඔටුන්න තුළ විශේෂ සංකේත පහක් දැකගත හැකියි.

පලමු වැන්න ඔටුන්න පිටුපස ඇති සුර්යයා.

සුර්යයාගෙන් සුර්ය පරපුර නැතහොත් සුර්ය වංශිකයන්ය යන්න සංකේතවත් වෙයි.

වැදගත්ම සංකේත හතර වනුයේ ඉදිරියෙන් සවිකර ඇති මැණිකට උඩින් ඇති රූප හතරයි.

ඔටුන්න දෙස බලා සිටින විට වම් පස ඉහලින් ඇත්තේ වජ‍්‍රයේ සංකේතයයි.

දකුණු පස ඉහලින් පද්මාසන ස්වරුපයෙන් වැඩ සිටින බුදු වරයෙකුගේ රුවක්ය .

වම් පස පහලින් දඩුමොණරයේ රූව දැක ගත හැකි වෙයි.

දකුණු පස පහලින් ඇති දෙය මා පසුව පවසන්නම්……………………….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x