රාවණ වංශිකයෝ

රාවණ රජුගේ ඇදහීම මොකද්ද ?


ගොඩක් අයට තියෙන ප‍්‍රශ්ණයක්… රාවණ ශිව භක්තිකයෙක් කියනඑක පොදු මතයනේ….

එය වැරදියි….

රාවණ කියන්නේ සොබාදහමේ විද්‍යාව නැතහොත් මේ විශ්වයේ ශක්තිමුලයන් වන්දනා කල කෙනෙක්….

ගස් ගල් තුළ ඉන්න දෙවියන් ඔහු දැක්කා…

ශිව කියන සංකල්පය ඒ තුළට එක් වෙන්නේ ඒ හරහායි…

සොබාදහම දකින කෙනා ඉරට වදිනවා ඉරට වදින කෙනා ශිවට වදිනවා… ශිවට වදින කෙනා ibul ගසට වදිනවා…

මෙය නොදන්න කෙනා කපු කර්මාන්තය ශිවට සම්භන්ධ කරලා නුතන කපු කවි රාවණගෙන් නතර කරනවා….

ජලයේ ගැඹුර මතුපිටින් දකින්න අමාරුයි…. පෙන්නේ බොරු පතුලක් විතරයි….

හින්දු දහම තුළින් පොෂණය ලද රාමායනය තුළ ලියවී ඇති කොටස තුළ ඔහු ශිව හා බ‍්‍රහ්ම වෙනුවෙන් ධ්‍යන වඩනවා….

එය හරියට ලංකාවේ ව්‍යවස්ථාවෙන අදත් පාලකයා සිංහල බෞද්ධ වනවා වගෙයි….

එත් යථාර්තය වෙනස් බව හැමෝම දන්නවා

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x