රාවණ වංශිකයෝ

සිය වසකට වරක් රාවණ ද්වාරටය වදින හී සැරය

අරණායක සාමසර කන්ද නායයෑම සිදුවන්නේ වසර 100 ගණනකට වරක් රාමගේ හී සැරයක් පතිත වීම නිසා යැයි අදහසක් නිර්මාණය වෙමින් පවති.
මෙහි යථාර්තය මෙයට වඩා වෙනස්ය.

මෙම ප‍්‍රදේශය එකල හැදින්වුයේ රාවණ ද්වාරම් යන නමින්ය.

ඉන්ද‍්‍රජිත් කුමරුගේ ප‍්‍රධාන මාලිගය මෙන්ම ප‍්‍රධාන හමුදා එකකය පිහිටියේද මෙම ප‍්‍රදේශය ආශි‍්‍රතවය.

හෙළ බල කේන්ද‍්‍ර වලින් ශක්තිය නිදහස් වන ශක්තිය හේතුවෙන් මෙවන් තත්වයන් නිර්මාණය වීම සිදුවෙයි.

පසුගිය කාලයේ කදුකරයේ සිදුවන මහා පුපුරා යෑමක් සමගින් ඉහලට විසිවීයන ජලය පිළිබදව මා අවස්ථා කිහිපයකම සමාජ ජාලය තුළ මෙන්ම ආශ‍්‍රමයට පැමිණ මා හා පෞද්ගලිකව කථාබහ කල අයට පවසා ඇත

මේ විනාශය පිලිබදව මුල්ම ඉගි භාවනාව තුළදි මා හට ලබා දුන්නේ පසුගිය වසරේ මැද භාගයේදිය.

සත්ව ආරක්ෂකයින් ලෙසින් පෙනීසිටින දේව කෙට්ඨාෂයක් විසින් දිගින් දිගටම මේ මහා ව්‍යසනය අඩු කර ලීම උදේසා විවිධ ශාන්ති කර්මයන් පැවසු අතර පසුගිය වසර තුළ අවස්ථා බොහොමයකදි එම ශාන්ති කර්ම මවිසින් ඉටු කරනු ලැබිණි.

ඔහුන් විසින්ද පවසන ලද්දේ මෙය සැගවී ඇති රාවණ ශක්තිය නිදහස්වීමක් ලෙසය.

ඉහතින් දක්වා ඇත්තේ මා 2012 දි රන්දිව පුවත් පතේ පලකල ලිපියකි

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x