රාවණ වංශිකයෝ

බුදුදහම රකින්න බාර දුන්නේ විෂ්ණුට නොවෙයි උපුල්වන්ට....


මහාවංශයේ හත්වන පරිච්චේදයේ පස්වන ගාථාවේ සදහන් වන්නේ බුදු රජානන්ගේ ඉල්ලීම මත ශක‍්‍ර විසින් උපුල්වන් දෙවියන්ට බුදුදහම රුකීම උදෙසා බාර දුන් බවය….

අද උපුල්වන් කියන්නේ විෂ්ණු උනාට …. උපුල්වන් කියලා අපිට වෙනම දෙවි කෙනෙක් ඉන්නවා….

පුලස්ථි සෘෂිගේ දේවාත්මය තමයි උපුල්වන් කියන්නේ…..

මේක අර්ථ පටලවා ගැනීමක්…..

ශක‍්‍ර කියන්නේ අපේ දේව අධ්‍යාපන ක‍්‍රමවේදයේ ප‍්‍රධාන තනතුර ඒක හරියට රටේ ආධ්‍යාත්මික නායකත්වය හා සමානයි…..

ඉතින් බුද්ධ පරිනිර්වාණය සිදුවන මේහොතේදි හෙළයේ හිටපු ශක‍්‍රයා තමයි සුමන සමන් කියන්නේ…..

ඉතින් අපි දන්නවනේ සුමන් සමන් කියන්නේ බුදුරදුන් වෙනුවෙන් නිල් මැණික් වලින් චෛත්‍යයක් හදා පුදපුජා පැවැත්වීම පිණිස යක්ඛයන්ට ලබා දුන් බව….

ඉතින් සුමන සමන් බුදු දහම රකින්න බාරදෙන්නේ එවකට හෙළ පොලවේ සිටි අසම සම දෙවියන්ට…. පුලස්ති කියන්නේ අපේ මහ සෘෂි වගේම අදටත් හෙළයේ රුගෙන යන්නා…..

පසුකාලිනව මිනිසුන් මෙය පටලවා ගන්නවා….

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x