රාවණ වංශිකයෝ

මිනිස් සිරුරේ සැගවුණු විශ්ව පිරමීඩය

පිරමීඩ තැනෙන්නේ මිනිස් මනසේ අනුරුවක් නැත්තම් මිනිස් මනසේ ක‍්‍රීයාකිරීත්වයට සමානව බව හැමෝම දන්න කරුණක් වෙන්න පුල්වන්….

හැබැයි මේ සංසිද්ධිය තුළම හැමෝම නොදන්න කරුණකුත් තියෙනවා.

ඒ තමයි පෘතුවිය චන්ද්‍රයා හා සුර්යයා යම් පිරමීඩමය බැදීමක් තුළ ක‍්‍රීයාත්මක වන බව..

චන්ද්‍රයා මුල් කරගනිමින් පෘතුවි විශ්කම්භය විසින් නිර්මාණය කරනු ලබන මහා පිරමීඩය විසින් පෘතුවියේ ජීවය පවත්වාගෙන යනු ලබයි.

අප දන්න දෙයක් තමයි පෘතුවියේ ජිවය රුදි තියෙන්නේ ජලයත් සමග බව…

මේ ජලයේ පැවැත්ම ක‍්‍රීයාත්මක වෙන්නේ මේ මහා විශ්ව පිරමීඩයේ මධ්‍යට තුළට වැටෙන ජල හා වායු ගෝලයේ ක‍්‍රීයාකාරීත්වය තුළිනුයි….

ඒ කියන්නේ ඔක්සිජන් ජල සංයුතින් බිහිවෙන්නේ ඒ තුළින් කියන එක….

මෙය ගැඹුරු සිද්ධාන්තයක්…

සුර්යයාගෙන් නොවෙයි ජිවය ලැබෙන්නේ චන්ද්‍රයාගෙන් ….

සුර්යයාගෙන් වෙන්නේ දිශානතිය උදෙසා අවශ්‍ය ජවය ලබාදමයි….

නැත්තම් මේ සියල්ල එකට බැද තබා ගැනීමයි….

හොදින් මතක තියා ගන්න මෙය පැරුන්නෝ දැන සිටියා.

ඒ නිසාම වෛදිකයෝ මිනිස් සිරුර තුළට මේ පිරමීඩමය බැදීම බද්ධ කරනු ලැබුවා.

මිනිස් සිරුර පෘතුවියට සමාන කලා.

මනස චන්ද්‍රයාට සමාන කලා.

ආත්මය සුර්යයාට සමාන කලා.

මිනිසෙක් තැනෙන්නේ ශරීරය මනස හා ආත්මය කියන කොටස් තුන එකට එක්වෙලා.

මනස විසින් සැලසුම් හදනවා

ආත්මය විසින් දිශානතිය නැත්නම් රුගෙන යා යුතු තැන පෙන්වා දෙනවා.

ශරිරය විසින් රුගෙන යනවා

මේ තුන එකට බද්දව තියෙන තාක් පමණයි පුද්ගලයා තුළ සාර්ථකත්වයක් නිර්මාණය වෙන්නේ…

පෘතුවියේ ජිවය පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලූ සැලසුම් නිර්මාණය වෙන්නේ මේ විශ්ව පිරමීඩය තුල

මෙය ගැඹුරින් හිතන්න….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 3 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x