සායි සත් චරිතය

මිනිසුන්ව දුකින් එතෙර කරනු වස් දෙවියන් විවිධ ස්වරූපයන් තුළින් වරින් වර ලොව පහළවෙති.

එසේ පහළව සමස්ථය අතරින් ආශිර්වාද ලද්දෝ එක මිටට ගෙන සමස්ථ සමාජයම යහමගට ගන්නට වෙර දරති.

මිනිසාට සේවය කිරීම දෙවියන්ට සේවය කිරීමක් හා සමයැයි ක‍්‍රීයාවෙන්ම පෙන්වන්නට ඔවුහු මෙහෙයවති.

අදුරට පහනක් දල්වන්නැයි කියනු වෙනුවට පහනක්ම දල්වා දෙන්නට එවන් මිනිසුන් උත්සහ දරති.

වෛරය වෙනුවට දයාව වපුරන්නට මැලි නොවෙති.

අවසන මහා වැඩ පිළිවෙලක් ඉතුරු කොට ඔහුන් නික්ම යති.

28 10 2020
තම ආගම හොදින් අදහන්න මග කී භගවාන් ශ‍්‍රී සත්‍ය සායි බාබා

ලොව පහල වූ සෑම ආගම් ශාස්තෘවරයකුගේම සෑම ආධ්‍යාත්මික නායකයකුගේම ඒකායන උත්සහය වූයේ මිනිසා පවෙන් සහ පාපක‍්‍රියා හේතුවෙන් හටගන්නා දුකෙන් මුදාගැනීමය....

වැඩිදුර කියවන්න
28 10 2020
ශිව-පාර්වතී දේව බැල්ම ඇතිව උපත ලද භගවාන්් ශ‍්‍රී සත්‍ය සායි බාබා

ලෝකයේ වරින් වර ශේ‍්‍රෂ්ඨ මිනිසුන් පහළ වෙති. බුදුරජාණන්, ජේසුතුමන්, මහම්මද්තුමන් මෙන් ම දේව අවතාරයන් ආගමනයන් පිළිබඳ ව ද ඉතිහාසයේ සඳහන්...

වැඩිදුර කියවන්න
28 10 2020
ශ‍්‍රී සත්‍ය සායි බාබාගේ ජන්ම පුරාණය

‘‘දෙවියන් තේරුම් ගත හැක්කේ බැතිමතාට පමණි. දෙවියන් හඳුනන්නේ බැතිමතා පමණි. අන්‍යයන්ට බැතිමතා හඳුනාගත නොහැකි ය. භක්තිය නැති අය සමඟ දෙවියන්...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close