සමාජ සත්කාර

හදවතින් පිදු දියදෝත.....

පාසලේ ජලමුලාශ‍්‍රය පරික්ෂා කල නිලදාරීන් කිව්වලු ලමයින්ට කිසිසේත වතුර බොන්න දෙන්න එපා වතුර එතරම්ම අපිරිසිදුයි කියලා…. ඒ කියන්නේ වකුගඩු ආසාදන ඇතිවෙන බව…. එත් වසර දෙකක් තිස්සේ තවමත් ඒ පාසලේ දරුවෝ බොන්නේ ඒ ජලයමයි.. ඉතිං.. බොන වතුර ටික සියල්ලටම වඩා වැදගත්…. සිසු දරු සරණ ඒ අභියෝගයත් කර මතට ගත්තා… ආශ‍්‍රමය සමග අත්වැල් බැදගත් හැමෝමත් සොබාදහමේ ආශිර්වාදයත් නිසා එයත් සපුරන්නට අපට හැකිවුණා….

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x