සමාජ සත්කාර

සිසු දරු සරණ 2017 - පූලාවල ප‍්‍රාථමික විද්‍යාලය

අපේ ගෙවල් වලට ඉහලින් පියඹායන කුරුල්ලෝ අපි දැකලා තියෙනවා….. ඒත් නිකමටවත් හිතුනද හිසට ඉහලින් ඉගිලී ගිය මෝටාර් මල්ටි බැලර් දැක්කොත් කුමක් වේවිද කියන එක…. මේ එවැනි පාසලක්…. තොප්පිගල මුදාගැනීමේ අවසන් සටනේදි යුද්ධයට සජීවීවම මැදිවුණු පාසලක් කිව්වොත් එය නිවැරදියි….. සහජීවනයට බාධා වන නිසා මන්න පාරට මැදි වෙච්ච බොහෝ ජිවිත ගැන ලියන්නට විදියක් නෑ….. අති දුශ්කර මෙවන් පාසලක ගමේ පන්සලේ නායක හාමුදුරුවොම පාසලේ විදුහල්පති වෙමින් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දරන වෙහෙස ඇගයිය යුතුයි

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x