සමාජ සත්කාර

දෙමෝදරදී උතුරා ගැලූ සිත් මල් කැකුළු 2015

දෙමෝදර කණිෂ්ඨ විද්‍යාලයේ සියලූම දරුවන් වෙනුවෙන් ඉදිරි වසරට අවශ්‍ය සියලූම නිල ඇදුම් පොත් පත් කෑම පෙට්ටි වතුර බෝතල් මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් අවශ්‍ය බෝහෝ දේ අඩංගු පාසල් බෑගයක් ලබා දෙන්නට අපට හැකිවුණා …. හෙළ දරුවන්ට අයනු ආයනු කියන්න අත දෙන්න දරණ උත්සහයේ පලමු වෑයම ….

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x