තරු වළල්ල

සල්ලි වලින් හැමදේම කල හැකිද ?

සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි ?

ගොඩක් අය හිතන් ඉන්නේ එහෙමයි..

ඒත් ආශ‍්‍රමයේ වසර දහයක අත්දැකීම් තුළ මා දැක්ක දෙයක් සල්ලි කොච්චර තිබුණත් තමන්ගේ ප‍්‍රශ්ණ විසද ගන්න බැරි මිනිස්සු ඔන තරම් ඉන්නවා..

ටිකක් හිතන්න

කෝටි ගණන් අතේ තියාගෙන තමන්ටම කියලා ගෙයක් නැති මිනිස්සු

තමන්ගේ හිතේ තියෙන වාහනය ගන්න බැරි මිනිස්සු

ලෝකේට පෙන්න ව්‍යාපාර කරත් අතේ තියෙන සල්ලි ටික නිකරුනේ නැති කර ගන්න මිනිස්සු

සල්ලි වැඩි නිසාම බොරු කාරයන්ගේ රුවටිලි ව්‍යාපාර වලට මැදි වෙලා ලිහා ගන්න බැරි පැටලිලි ගොඩකට මැදි වෙච්ච මිනිස්සු

සල්ලි තියෙන බව දැනගෙන කපුවන්ගේ ගැට වලට ලිහාගන්න බැරි විදියට අහුවුන මිනිස්සු

සල්ලි කොච්චර තිබිනත් තමන්ගේ බිරිද සැමියා අයාලේ යන මින්ස්සු

තමන්ගේ සල්ලි වලට අනාගත උරුමක් කාරයෙක් නැතිව පසුතැවෙන මිනිස්සු

මට ඔන තරම් හමුවෙලා තියෙනවා….

ඒ ඔහුන්ට සල්ලි වලින් ලිහාගන්න බැරි වුණ ගැටලුව ලිහා ගන්න දීක්ෂා මග සොයාගෙන ආපු නිසා…

එහෙනම් තේරුම් ගන්න දෙයක් තියෙනවා. කර්මය අපේ ආධායමට සම්පත් වලට බාධා ඇති කරන්නේ නැත්නම් අපිට මුදල් හොදට හම්බකරන්න පුල්වන්…

=හැබැයි අපි හැමෝම උත්පත්තිය ලබන්නේ කුමක් හෝ කර්මයක් මුල් කරගෙන දඩුවම උදෙසාමයි. එතනදී පුර්ව කර්මය විසින් අපේ ජිවිතයේ විදවීම නිර්මාණය කල යුතු ස්ථානය තීරණය කරනු ලබනවා….

එය පවුල නිවස ආදර සබදතා දරුඑල විවාහය ව්‍යාපාර දේපල අපකීර්තිය අහිමි වීම් ආදී ඔනේම තැනකිත් විදවීම නිර්මානය කල හැකියි.

සල්ලි වලට කල නොහැකි දේවල් දීක්ෂා ගුරු වරයෙක්ට වෙනස් කරන්න පුලුවන්. එයට හේතුවක් තියෙනවා ?

දීක්ෂා ගුරු වරයා වෙනස් කරන්නේ තමන්ට විදවීම නිර්මාණය කරනු ලබන කර්ම මුලයයි.

මෙය කියෙව්වට සරලව තේරුම් ගන්න බැරි වේවි. තේරුම් ගැනීම කියන්නෙත් මිදීමේම කොටසක්…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close