තරු වළල්ල

දෙවියන් හා මිනිසුන් අතර වෙනස

මිනිසුන් කියන්නේ අමුතුම ජාතියක අය මම මේ සිදුවීම පිලිබද කිසිම විග‍්‍රහයක් කරන්නේ නෑ…

හැබැයි මෙය ගැන බොහෝ විග‍්‍රහයන් තියේවි….

එක් ව්‍යාපාරිකයෙක් ආශ‍්‍රමයට පැමිණියා… ඔහුගේ ව්‍යාපාර සියල්ලම බිද වැටිලා…

අනේ මහත්තයෝ මට ගෙදර කන්නවත් සල්ලි නෑ… බැංකුවෙන් ගේ සින්න කර ගන්න හදනවා….

මම ඔහුට පිලියම් කිහිපයක් දුන්නා….

ඔහු පසුගිය දිනක යලි පැමිණියා…

ඔහුට දුන්න පිලියම් වලින් ඔහු කරලා තිබ්බේ එකයි… අනිත් පිලියම් ටික මග හැරෙන්න විවිධ හේතු කිව්වා…

මම ඇහුවා ඔබට පිලියම් වලින් පස්සේ වෙනසක් සිදු වුණාද කියලා…

නෑ මහත්තයෝ කිසිම දෙයක් වුනේ නෑ.. එහෙම්මමයි කියලා ඔහු කිව්වා..

ආ එහෙමද ? මම ඉතිරි පිලියම් ටික ලියාදී එවා විස්තර කර දෙන්න ආශ‍්‍රමයේ අම්මට බාර දුන්නා…

අම්මට ඔහු මෙන්න මෙහෙම කථාවක් කියලා….

මට මාර ලැජ්ජාවක් වුණා අම්මේ  පහුගිය දිනක සහෝදරයෙක් ඇවිත් මාස දෙකකට සෑහෙන බඩු ගෙනල්ලා දැම්මා… ඇන්ලොප් 30 කට එකකට 3000 ගානේ දාලා බිරිදගේ අතට දීලා ගිහින් තිබුණා….

වාහනය කැඩිලා තිබ්බේ එක හදාගන්න වෙන සහෝදරයෙක් 30000 දුන්නා…

අම්මා අහලා තිබ්බා කලිනුත් ඒ අය උදව් කරාද කියලා…

නෑ… මේ පාර තමයි ඒ අය උදවු කලේ කියලා….ඒත් ඉතින් මට තියෙන තත්වය මොකද්ද ….

????????????????????????????????????????????????????

දෙවියන් හා මිනිසුන් අතර වෙනස තේරුම් ගන්න …..

මගේ දසවසරක මතකයන් තුළ මේ වගේ සිදුවීම් බොහෝමයක මතකයන් තියෙනවා…

මිනිසුන්මයි ශාස්ත‍්‍රවේදින් තුළ ඇති මනුස්සකම් ඔහුන් තුළින් ඉවත් කරන්නේ… යමෙක්ට මග පෙන්නුවම ඔහුන් ඒ ගැටලුවෙන් ටිකෙන් ටික මිදෙන කොට එය ශාස්ත‍්‍රවේදියාට සතුටක්… එයින් පෙරලා වාසියක් නියම ශාස්ත‍්‍රවේදියා බලාපොරොත්තු වෙන්නේ නෑ ( එහෙම බලාපොරොත්තු වන අයත් සමාජයේ ඉන්නවා ) එැබැයි එයත් හංගනවනම්…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x