තරු වළල්ල

ඔබේ ලග්නයට අනුව ශුභ වර්ණ හා දින

ලොව ඉපදුණු සෑම මිනිසෙකුම ඔහුගේ ජන්ම වේලාවටඅනුව කොටස් දොළසකට වර්ග කළ හැකිවෙයි. ඒ ලග්න දොළසඅනුවය.ඒ ඒ ලග්න හිමියන්ට ශුභ අශුභ වන වර්ණ, දින ආදිය පවතියි.ලග්න අනුව ශුභ දිනයන් හා වර්ණයන් අවබෝධ කර ගනිමු.

මේෂ ලග්නයට : අ`ගහරුවාදා, සෙනසුරාදා හා ඉරිදා ශුභ
දිනයන් වන අතර රතු සහ නිල් වර්ණ ජයග‍්‍රාහී වර්ණයන් ය.

වෘෂභ ලග්නයට : බදාදා, සිකුරාදා සහ ඉරිදා ශුභ දිනයන් වන
අතර සුදු සහ ඇත් දළ පැහැය ජයග‍්‍රාහී වර්ණයන් වෙයි.

මිථුන ලග්නයට : බදාදා, බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා ශුභ
දිනයන් වන අතර කහ සහ කොළ ජයග‍්‍රාහී වර්ණයන් වෙයි.

කටක ලග්නයට : ස`දුදා, අ`ගහරුවාදා සහ ඉරිදා යන දිනයන්
ශුභ වන අතර සුදු සහ ක‍්‍රීම් ශුභ වර්ණයන් වේ.

සිංහ ලග්නයට : අ`ගහරුවාදා, බදාදා හා සිකුරාදා යන දිනයන්
ශුභ වේ. රතු ජයග‍්‍රාහී වර්ණයයි.

කන්‍යා ලග්නයට : බදාදා, බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා ශුභ
දිනයන්ය. කොළ පැහැය ජයග‍්‍රහණය ගෙන දෙයි.

තුලා ලග්නයට : අ`ගහරුවාදා, බදාදා හා සිකුරාදා ශුභ දිනයන්
වෙයි. අළු, ක‍්‍රීම්, අයිවරි යන වර්ණ ජයග‍්‍රහණය ගෙන දෙයි.

වෘෂ්චික ලග්නයට : ස`දුදා, අ`ගහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා
ශුභ දිනයන් වන අතර රතු පාට ශුභ වර්ණයකි.

ධනු ලග්නයට : බදාදා හා සෙනසුරාදා ශුභ දිනයන් වන අතර
කහ පැහැය ජයග‍්‍රාහී වර්ණයන් වේ.

මකර ලග්නයට : අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා ශුභ දිනයන්ය.
නිල් පැහැය සෑම විටම ජයග‍්‍රහණය ගෙන දෙයි.

කුම්භ ලග්නයට : අ`ගහරුවාදා, බදාදා, සිකුරාදා ශුභ දිනයන්
වෙයි. රතු සහ නිල් වර්ණ ජයග‍්‍රහණය ගෙන දෙයි.

මීන ලග්නයට : අ`ගහරුවාදා හා බ‍්‍රහස්පතින්දා ශුභ දිනයන් ය.
කහ සහ රතු ජයග‍්‍රහණය ගෙන දෙන වර්ණයන්ය.

ඒ ඒ ලග්න හිමියන් තම කටයුතු උදෙසා ශුභ දිනයන් සහවර්ණයන් භාවිත කිරීම හරහා තම කාර්යයන් ඉටු කර ගැනීමටවිශ්වයෙන් ආශිර්වාදයක් ද ලබා ගත හැකි වෙයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close