තරුවළල්ල

පරමාණුක හා හලාහල විෂ

මේ ටිකේ විස ගැන විවිධ කථා සමාජය පුරා පැතිරෙනවා …….

විස කියන්නේ භෞතිකමය වශයෙන් පවතින්නකම පමණක් නොවෙයි……

විස ගැන කථාකරන විට ප‍්‍රධානම විස නිපදවන්නන් දෙන්නෙක් විශ්වයේ ඉන්නවා. ඒ දෙන්නගේම කාර්යය පෙර වැරදි වලට දඩුවම් දීමයි….

ශනි නිපදවන්නේ පරමාණුක විෂ ……
රාහු නිපදවන්නේ හලාහල විෂ…..

ශනි නිපදවන විෂ හරහා සිරුර ස්තායු පද්ධතිය බිද වැටෙනවා
රාහු නිපදවන විෂ හරහා මනස බිදවැටෙනවා

මෙ දෙන්නා දඩුවම් දෙන්නේ අන්න එහෙමයි….

හීනියට කපලා කහ අතගාලා තම්බලා කන ඇඹුල් කෙහෙල් වලින් සෙනසුරුගේ බලපෑම අඩුවෙන බව පැරුන්නෝ අතර මතයක් තිබුණා.

එ කියන්නේ එමගින් පරමාණුක විෂ පාලනය වෙනවා කියන එකයි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ අධිපතියන් දෙන්නත් මේ දෙන්නම වීම තුළ මේ විෂ පිළිබද කාරණය ගැන යළි යළිත් හිතන්න වෙනවා

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x