තරු වළල්ල

තමන් අසාර්ථකද ?

ගොඩක් දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමයි දරුවන් තුළින් තමන් බලාපොරොත්තුවන සාර්ථකත්වය කරා ගමන් නොකිරීම…

මේ කරුණම දරුවන්ටත් පොදුයි.

කොතරම් උත්සහ දැරුවත් දෙමාපියන් බලාපොරොත්තුවන සාර්ථකත්වය ලබාගත නොහැකි වීම….

ඇයි මෙහෙම වෙන්නේ…………

එකට බලපාන ප‍්‍රධාන හේතු දෙකක් තියෙනවා…

1. දරුවන්ගේ සාර්ථකත්වයට බාධා ඇතිකරන උත්පත්ති කර්මය

2. එම කර්මය ක‍්‍රීයාත්මක කරවිය හැකි දෝශ සහිත මහගෙදර

මහගෙදර කියන්නේ අම්මා තාත්තා ජිවත් වන තැනට එහි දරුවන්ට අදාල දිශාවන් වන ඊසාන හා බස්නාහිර දෝශ සහිතනම් කොතරම් දරුව උගත් වුනත් බුද්ධිමත් වුනත් දෙමාපියන් බලාපොරොත්තු වන සාර්ථකත්වය දිනාගන්න බැරිවෙනවා…

මොතනදි දෙමාපියන් වගේම දරුවන් හොදින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා.

බිදවැටීම දැනෙන විටම බිදවැටෙනකන් නොසිට වැරදුනු තැන නිවැරදි කර ගන්න.

මෙහෙම නිවෙස් වල දරුවන්ට තමයි උපාදියක් ගත්තත් නිසි රුකියාවක් නැතිව ගෙදරට වෙලා ඉන්නේ හෝ නොගැලපෙනම රුකියාවක් කරන්න වෙන්නේ..

ඉතින් ඒ තත්වය වෙනස් කර ගත්තොත් ….

දෙමාපිය බලාපොරොත්තු ඉටු කරලා දෙන්න දරුවන්ටත් පුලුවන් වේවි…

දෙමාපියන්ටත් තම දරුවා සාර්ථකයි කියන සැනසිල්ලෙන්ම කවදා හරි ඇස් පියාගන්න පුල්වන් වේවි…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x