තරුවළල්ල

සැගව සිටි කොන්ත්‍රාත්කරු නීතියට රුගෙන ආ විශ්ව පිළියම

කොරෝනා තත්ත්වය හේතුවෙන් ශ්‍රමය වැඩකටයුතු නවතන්න අවසන් දින කිහිපය එක් දිනක එක් කාන්තාවක් නිමිත්තක් බැලීම සඳහා ආශ්‍රමය ට පැමිණියා.

ඇයට මතු වී තිබුණු ගැටලුව වූයේ මාස ගණනාවකට පෙර ඇය නිවස සෑදීම උදෙසා කොන්ත්‍රාත්කරුවා ට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම මුදල් රැගෙන එම පුද්ගලයා සැඟවී සිටීමයි.

පොලීසිය මාර්ගයෙන් පවා කොතරම් උත්සාහ කරත් මුදල් සමග සැඟවී සිටින පුද්ගලයා සොයා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

නිමිත්ත තුළින් මා දුටුවේ මෙම ප්‍රශ්නයට මූලික වන වෙනත් කාරණාවක්… ඔවුන් එය අලුතින් මිලදී ගත් ඉඩමක්… එම ඉඩම මිලදී ගන්න අවස්ථාවේ සිටම ම භූමියට බලපාන ප්‍රබල හදිහූනියම් තත්ත්වයක් පවතින බව යි.

මා ඔහුන්ට විශ්ව පිළියමක් කැපීල්ලක් ලබා දුන්නා. ඒ ඔවුන්ගේ භූමියට කර තිබූ හූනියම ඉවත් කිරීම උදෙසා…..

ඔවුන් විශ්ව පිළියම සිදුකර එය සාර්ථකව සිදු වී ඇත්දැයි බැලීම උදෙසා යළි ආශ්‍රමයට පැමිණි අවස්ථාවේ මා ඔහුට තවත් විශ්ව පිළියමක් ලබා දුන්නා.

මෙම පිළියම ඔබේ නව නිවස ඉදි කරන ස්ථානය තියන්න. ඉක්මනින්ම ප්‍රශ්න ටික විසඳේවි….

පිළියම සිදු කර සතියක් ගෙවී යෑමටත් පෙර සැඟවී සිටි කොන්ත්‍රාත්කරු පොලිසියට අසු වුණා….

උසාවියෙදි මොවුන්ට මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙලා තිබුණා… ඔවුන් බලාපොරොත්තු වුනේ ඔවුන් දීපු මුදලින් අඩක් ඔවුන්ට ලැබෙයි කියන එක….

ඒත් සම්පූර්ණ මුදලම ඔහුට ලැබුණා. ඒක මිලියන දෙකකට එය ගිය මුදලක්…..

ඔවුන් දැන් අලුත් කොන්ත්‍රාත් කරුවෙකු හොයාගෙන නිවසේ වැඩ බෝහොමයක් අවසන් කරගෙන

අපි පීඩා විඳින ප්‍රශ්නය හරියටම තේරුම් ගත්තොත් විසදුම් හොයන එක හරිම පහසුයි… එත් අපි හිතන තරම් ඒක පහසු නැහැ… මොකද අපි නියම මාර්ගයට වැටෙන්නේ අපිට විඳවීමෙන් මිදෙන්න විශ්වය අවසර දෙන මොහොතේදී පමණයි.

ගුරුවරයා ළඟට එන්න අවස්ථාව උදා වෙන්නෙත් අන්න ඒ අවස්ථා උදව් වුන පමණයි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x