පිළිවෙත් හා ශාන්තිකර්ම

ග‍්‍රහයා යනු ග‍්‍රහණය කරගන්නාය.

ග‍්‍රහයා යනු ග‍්‍රහණය කරගන්නාය.

ග‍්‍රහයන් විසින් අල්ලාගනු ලබන්නේ මිනිසාගේ සිතයි.

ජ්‍යොතිෂ්‍ය තුළින් විග‍්‍රහ කරනුයේ මෙන්න මේ සිතට ඇතිවන බලපෑමයි.

ග‍්‍රහයන් පිළිබඳ බොහෝ ලෙස කතා කළද මිනිසාගේ මනසට බලපෑම් ඇතිකරන උපග‍්‍රහයන් 13 දෙනා පිළිබඳ කිසිදු ජ්‍යොතිෂ්‍යවේදියකු කතාකරන්නේ නැත.

එහෙත් වෛදික හා කර්මඵල ජ්‍යොතිෂ්‍ය සම්ප‍්‍රදායන්වලදී මිනිසාගේ නිශ්චිත විඳවීම අවබෝධ කරගැනීමට උපග‍්‍රහයන් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.

එයින් අවබෝධ කරගත හැකිවනුයේ උපග‍්‍රහයන්ගේ බලපෑමද ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වන බවය.

ජ්‍යොතිෂ්‍යයේ සඳහන් උපග‍්‍රහයන් දහතුන

1. ධූම,
2.ව්‍යාප්ත,
3. පරිවේෂ,
4. ඉන්ද්‍රචාප,
5. උපකේතු,
6. ගුලික,
7. මාන්දි,
8. කෝදණ්ඩ,
9. යමගණ්ටක,
10. අර්ධප්රහාර,
11. මෘත්ය,
12. පරිධි,
13. කාල

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x