තරු වළල්ල

ඇවිදින්නට නොහැකි කාන්තාව විශ්ව කැපිල්ලෙන් යළි ඇවිදියි


සමහර ලෙඩ ඇතිවෙන විදිය දොස්තර මහත්වරුන්ටවත් හොයා ගන්න බෑ. එවන් අවස්ථාවලදි රෝගියා විතරක් නොවෙයි රෝගියගේ භාරකාරයනුත් දැඩි ගැටලූවකට මැදි වෙනවා .

ඇත්තටම ඇයි එහෙම වෙන්නේ…

රෝගය රෝගයක් නොවෙයි නම් වෛද්‍යවරයාට එය නිශ්චයකර ගන්න බැරි වෙනවා.

මේ සිදුවීමෙන් මම කියන්නේ මොකක්ද කියලා හොදින්ම පැහැදිලි වේවි….

මාස කිහිපයකට කලින් එක් කාන්තාවක්ව ආශ‍්‍රමයට රුගෙන ආවා. වසර කිහිපයක සිට ඇයට ඇවිදින්න නොහැකි තත්වයකට ඇය පත්වෙලා. ඇයගේ නංගි කෙනෙක් තමයි ආශ‍්‍රමය පිලිබදව ඇයට කියලා තියෙන්නේ….

ආශ‍්‍රමයට ඇයව රුගෙන ආවේ ඔසවාගෙන…

මම නිමිත්ත තුළින් දැක්කා රෝගයේ මුලය….

හැබැයි මේ මුලය ටිකක් වෙනස්… මම එය ඔහුන්ගේ පවුලේ අයට විස්තර කර දුන්නා…

වසර කිහිපයකට පෙර යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ කරන පුද්ගලයෙක් සමග ඇතිවුණු බහින්බස්වීමක ප‍්‍රථීඑලයක් ලෙසින් ඇතිකල හදිහුනියම් තත්වයක් තමයි මේ රෝගයට හේතුවෙලා තිබුනේ…

භෞතිකවාදින් ලෙස හිතන අයට මේක ටිකක් විහිලූවක් වගේ දැනේවි…

නමුත් මම පිලියමක් දුන්නා..

ලෙඬේට නොවෙයි. හුනියමට……
………………………………………………………………………………………………………….

පසුගිය සතියේ දිනක ඇයගේ නංගි වෙනත් කටයුත්තක් උදෙසා ආශ‍්‍රමයට පැමිණියා.

ඇයගේ තනියට පැමිණිලා තිබුනේ ඇවිදින්නට බැරිව හිටිය කාන්තාව. හැබැයි ඔසවගෙන නම් නොවෙයි .

තමන්ගෙම දෙපයින් හොදට ඇවිදගෙන..

භෞතිකවාදි මත බිදවැටෙන්නේ ඔන්න ඔතනදියි. මම පිලියම දුන්නේ ලෙඬේට නොවෙයි හුනියමට ….

ලෙඬේ ඇතිවෙන්නේ රෝග මුලයකින්ම පමණක්නම් වසර ගණනක් සුව නොවුණු ලෙඩක් නිකන්ම හෙද වෙන්න විදියක් නෑ…

මෙය හොදින් තේරුම් ගන්න.

බොහෝ මිනිසුන් ඉන්නවා විවිධ රෝග තත්වයන් හරහා ඉතා දිගු කලක් තිස්සේ පිඩා විදින වෛද්‍යවරු විවිධ හේතු කිව්වත් තවමත් නිශ්චිත රෝගි තත්වයක් අවබෝධ කොට ගන්නට නොහැකි වුණු…

වෙදකමෙන්ම සමහර දෙවල් විසදන්නට බෑ.

විසදුම යොදන්න කලින් ගැටලූව කුමක්ද කියන එක හරියට හදුන ගන්න ඕනේ….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close