The Arrival of Aliens

පෘතුවිය ස්වාභාවිකව බිහිවු දෙයක්ද නොඑසේනම් යම් දියුණු ජීවින් පිරිසකගේ නිර්මාණයක්ද යන්න පිළිබදව ලෝකයේ විද්වතුන් අතර විවිධ මතවාදයන් පවතී.

එසේම මිනිසා පරිණාමය තුළින් බිහිවුවෙකුද නැතහොත් විද්‍යාගාර පිරික්ෂණයක් තුළින් බිහිකරණු ලැබුවාද යන්න තවත් එවැනිම මත ගැටුමකි.

නුතන පුරාවිද්‍යාව විසින් පුර්ව ශිලා යුගය සේ සලකන යුගයේ පැවැති විශ්මිත තාක්ෂණයන් පිළිබද සාධක ලෝකය පුරා පැරණි ශිෂ්ඨාචාරයන් තුළින් මතු වෙත්ම අපට පිළිගන්නට වෙන්නේ මේ සියලු නිර්මාණයන් පසුපස තවමත් හෙළි නොවු රහසක් පවතින බවය.

එත් එය ඔබට රහසක් නොවනු ඇත.

පිටසක්වලයින් යනු අමුත්තන් නොව සමීපතමයන් බව ඉක්මණින්ම ඔබට අවබෝධවනු ඇත.

01 07 2020
තරු සියයක් සැගවුයේ පිටසක්වලයින් ද ?

අහසේ දිදුලන තරු සූර්යයන් බව අප දන්නා කරුණකි. බොහෝ තරු වටා ග්‍රහ පද්ධතියක් පිහිටා ඇත. සූර්යයෙක් යනු ගිනිගෙන දැවෙන ප්ලාස්මා...

වැඩිදුර කියවන්න
30 06 2020
සමනල අඩවියේ බහු මානික දොරටුව

එරා යනු v මානයේ පිහිටි දියුණු මනසකින් දියුණු තාක්ෂණයකින් මෙන්ම දියුණු රූප ශ්‍රියාව කින් යුතු ලෝකයක්ය යන්න පිලිබඳව මේ වන...

වැඩිදුර කියවන්න
30 06 2020
කාන්තාර වීදුරුවේ සැඟවුණු අභිරහස පිටසක්වල යානා හී උප නියුට්‍රෝන දහනයේ අධි තාපයද ?

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන මිසරය සෑම දෙසකින්ම වටවී ඇත්තේ මහා කාන්තාරයෙනි. එසේම නයිල් නදිය විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ...

වැඩිදුර කියවන්න
29 06 2020
පෘතුවිය හා පිටසක්වලයන් අතර අන්තර් සන්නිවේදනය සිදුකරන බ්ලැක් නයිට් චන්ද‍්‍රිකාව

චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප‍්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම...

වැඩිදුර කියවන්න
28 06 2020
චුඩාමාණික්‍යය අලු පිටසක්වලයා කියා දුන් රහසක්ද ?

මෙක්සිකෝවේ Veracruz වනාන්තරය තුළ ගුහාවක් තුළින් ජෙඩ් පතලක් සොයා ගැනීමට හැකිවිය. ජෙඩ් පළිඟු ඉපැරණි ශිෂ්ටාචාර කීපයක ජනප්‍රියව තිබූ පළිඟු විශේෂයකි. මෙම...

වැඩිදුර කියවන්න
28 06 2020
ප්ලෙජරන්වරුන්ගේ මුතුන් මිත්තන් විසින් සැකසු කාල දොරටුවෙන් එන එරාවරු

පෘථිවියට ආලෝක වර්ෂ හාරසිය විස්සක් පමණ දුරින් පිහිටා ඇති ගවයෙකුගේ හැඩයෙන් යුත් තාරකා පද්ධතියක් පිළිබඳ ඈත අතීතයේ සිට ම මිනිසුන්...

වැඩිදුර කියවන්න
27 06 2020
ඇන්ඩ්‍රොමිඩා කවුන්සිලය මොකක්ද මේ ….

පසුගිය කාලයේ දිගින් දිගට පිටසක්වල ජීවීන් පිළිබඳ යම් යම් සාධක මම ඉදිරිපත් කළා. ඒ සියල්ල හරහා මට අවශ්‍ය වුණේ පිටසක්වල...

වැඩිදුර කියවන්න
22 06 2020
නාග ලෝකය සමාන්තර ලෝකයක්ද ?

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් කැලණි විහාරය පිළිබඳව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එය පිහිටි තැනද නොදන්නා කෙනෙක් නැත. කැළණි පන්සල...

වැඩිදුර කියවන්න
21 06 2020
මායාවරුන්ට ඇස්ටෙක්වරුන්ට විශ්ව දැනුම කියාදුන් පළිඟු හිස්කඹල්

පිටසක්වලයන් හා බැඳුණු පැරණි ශිෂ්ටාචාර 7 තුළ එකිනෙකට බැඳුනු බොහෝ අංග පවතින බව ඒවා හොදින් අධ්‍යනය කරන විට පෙනී යන්නකි....

වැඩිදුර කියවන්න
20 06 2020
ජර්මානුවන්ට පිටසක්වල තාක්ෂණය කියා දුන් මාරියා ඔර්සිෂ්

හිට්ලර් පටසක්වලින් හා ගනුදෙනු කළ බවට විවිධ මතවාදයන් පවතී. එසේම පැරණි විමාන තාක්ෂණය ටිබෙටයෙන් රැගෙන ගිය බවත් ඒවා අ ධ්‍යනය...

වැඩිදුර කියවන්න
14 04 2020
ත්‍රීමාණිකත්වය සයමාණික කොට විශ්ව දැල හැකිලූ කලු දිය පොකුණ

අනුරාධපුරය කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ අටමස්ථානයන්ය. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ බුදුදහම රැගෙන ලංකාවට...

වැඩිදුර කියවන්න
08 04 2020
සුර්ය පුත් මනු ආ කාල උමග

පිටවලපතන නැතිනම් රිවස්ටන් කියලා කියන්නේ බොහෝ සිදුවීම් සඟවාගත් ප්‍රදේශයක් බව මා මෙයට පෙර කළ රූපවාහිනී වැඩසටහන් වලදී පෙන්වා දුන්නා මතක...

වැඩිදුර කියවන්න
06 04 2020
සීතා කොටුවට යටවුණු සංඛනාථය සොයා ගිය ගමන

18 වංගුව අවසන් වෙන්නේ කඳුමුදුන් හතක් සහිත මහා ලොකු මෑණියන්ගේ ඉසව්වෙන්.. මහලොකු මෑණියෝ කියලා කියන්නේ සමන් දෙවියන්ගේ අක්කට මේ කඳුවැටියෙම...

වැඩිදුර කියවන්න
05 04 2020
පෘතුවියේ ජීවය තැනු චක‍්‍රවාලය සොයා පඩුවස් නුවරට යෑම

වාරියපොල බිංගිරිය මාර්ගයේ කිලෝමීටර් 17 පමණ ගිය විට හෙල ඉතිහාසයේ සුවිශේෂි රාජධානියක් වෙත පිවිසිය හැකිවෙයි. පුරාවිද්‍යාත්මක කියැවීමට අනුව මෙය වු...

වැඩිදුර කියවන්න
04 04 2020
උකුසු මිනිසුන්ගේ නිජබිම සොයා යෑම

පැරණි ලංකාවේ අංඟන තුනක් පැවතියේය. රාජාංගනය මහියංගනය හා මුතියංගන යනු එම අංඟන තුනයි. අනුරාධපුරයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි රාජාංගනය වඩා...

වැඩිදුර කියවන්න
03 04 2020
සක්වල චක‍්‍රයේ සැගවුණු හෙලයේ යතුර

අනුරාධපුරයට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන ස්ථානයක් තමයි රන්මසු උයන. මේ පිළිබඳව අපේ පුරාවිද්‍යාවෙන් නිශ්චිත හෙළි කිරීමක් නැහැ. විවිධ...

වැඩිදුර කියවන්න
26 03 2020
පිරමීඩ මිනිසුන්ගේ කැටයම් ඇති වරංගල

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ගුවනින් ගිය හෙලයෝ පිරමීඩ හැදුවනම් ඇයි ලංකාවේ සාක්ෂි නැත්තේ කියලා ... මේක තවත් සිදුවීමක්... වසර...

වැඩිදුර කියවන්න
11 01 2014
වසර 13000ක් පැරැණි චන්ද්‍රිකාවේ අයිතිය කාටද?

නාසා වෙතින් නිකුත් කල ජායාරෑප වාලූකාවේ වැළලී ගොස් තිබූ මහා පිරමීඩ ති‍්‍රත්වයක් සොයා ගැනීමත් සමගම මෙතෙක් ලොව ප‍්‍රධාන තැනක් හිමිව...

වැඩිදුර කියවන්න
02 12 2013
දඩයක්කාරයාට පෙම් බදින ලංකාවේ පිරමීඩ

ගිසා පිරමීඩ පිරමීඩ යනු එදත් අදත් කුතුහලයක් ගෙනදෙන අපූරු නිර්මාණයකි. නමුත් තවමත් නූතන සමාජයට පිරමීඩ තැනීමේ සත්‍ය වූ හේතුව හෙළිකර...

වැඩිදුර කියවන්න

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close